බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍ර&#3512

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍ර&#3512

    බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍රමයක් විතරයි


    “බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍රමයක් විතරයි” කියන එක නලින් සිල්වා මහතාගේ ගිණුමට බැර කරලා ඔය නලින්ගේ මතවාද කාටද ඕනෑ කියලා අත පිහිදගන්නවාට වඩා අපි එය ප්‍රායෝගිකව අවබෝධකරගත යුතු බව සිතේ.

    225px-NDeS.jpg

    මහාචාර්ය නලින් ද සිල්වා

    බොහෝ යුරෝපීයයන් පිළිගන්නේ ඇමරිකාව සොයා ගත්තේ කොළොම්බස් කියලනේ, ඒත් ඊට පෙර චීනයේ “චෙන්ග් හෝ” කියල සෙන්පති කෙනෙක් 1421 දී ඇමරිකාවට ගිහිල්ලා තියෙනවාලු. එසේම චීනයේ පැරණි පොත්ගුලක මේ සියල්ලන්ටම කලින් කාලයේ අඳපු ඇමරිකන් සිතියමකුත් තිබී තිබෙනවාලු. එපමණක් නොව පැහැදිලිවම කොළොම්බස් එහි යන්න කලින් බන්‍ටු, මායා, ඉන්කා ආදී බොහෝ ගෝත්‍රිකයන් එහි සිට ඇත. ඉතින් ඇමරිකාව සොයාගත්තේ කොළොම්බස් කියල කියන්නේ, ඇමරිකාව ගැන මුළින්ම සුද්දන්ට හරි විදියට දැනගන්නට ලැබුනේ කොළොම්බස්ගෙන් නිසයි, එනම් මේ මතවාදය තිබෙන්නේ යුරෝපීයයන්ට සාපේක්ෂව.

    ඒ විධියට ගත්තොත් “බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍රමයක් විතරයි” කියල කවුරුන් කිව්වත් මෑත යුගයේ සිංහලයන්ට හරියට මේ මතවාදය කැව්වේ මහාචාර්ය නලින් සිල්වා මහතා නිසා අපට අනුවනම් එම මතවාදය සොයා ගත්තේ ඔහුම තමයි. එසේ නැතිව සුද්දන්ගේ කෝණයෙන් බැලුවොත් අපිට කියන්න වේවි, ශ්‍රී ලංකාව සොයා ගත්තේ ලොරෙන්සෝද අල්මේදා කියලා!

    හැබැයි මට තමත් මතකයි පාසලේදී ඉගෙන ගත්තා ඇමරිකාව සොයා ගත්තේ ක්‍රිස්ටෝපර් කොළොම්බස් වර්ශ 1492 දී කියලා, ඒත් ශ්‍රී ලංකාව හොයා ගත්තේ කවුද කියලනම් කිව්වේ නැත්තේ එහෙම කිව්වොත් බටහිර දැණුම ඒ ආකාරයෙන්ම පිළිපදින සමහර ඇදුරන්ගේ නූගත්කම හෙළි වෙන නිසා වෙන්න ඇති
    icon_biggrin.gif
    ඉතින් මේකෙන් පේන්නේ නූතන භූගෝල විද්‍යාවේ පවා තිබෙන බටහිර චින්තනයේ ආධිපත්‍යයයි.


    දැන් යළිත් මුල් ඡේදය ගැන කතා කළොත්, අපි කිසි ලෙසකින්වත් කියන්නේ නෑ විද්‍යාව නොපිළිපදින්න කියලා. අපි පවසන්නේ බටහිර චින්තනය මත ගොඩ නැගී ඇති විද්‍යාව වෙනුවට පෙරදිග සාරධර්ම සහ සංස්කෘතිය මත ගොඩ නැගුනු සහ බුදු දහම උල්ලංඝනය නොකරන අපේම හෙළ විද්‍යාවක් නැවතත් බිහි කර ගත යුතු බවයි.


    කුඹුරක් සී සෑමටනම් කුඹුරට බහින්නේ ඕනෑනේ. කුඹුරට බහින්නේ නැතිව ඒ කුඹුර සී සාන එක ප්‍රායෝගික නෑ. එසේම පෙරදිග සංස්කෘතිය මත හැදී වැඩුනු කෙනෙක් බටහිර විද්‍යාව දියුණු කිරීමට උත්සාහ කිරීමත් එලෙස කුඹුරට නොබැස සී සෑමට උත්සාහ කිරීමට සමානයි. ඉතින් බටහිර විද්‍යාව සඳහා සිංහලයන්ට එතරම් දායකත්වයක් දීමට නොහැකි වී ඇත්තේ බටහිර විද්‍යාව එකහෙළාම විශ්වාස කරමින් එය පිළිපදින “ගන්ධබ්බ සිංහලයන්” පවා කුඩා කාලයේදී සිංහල බෞද්ධ සංස්කෘතිය මත ජීවත් වූ නිසාම, යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත මුල් බැසගෙන නොසිටීම නිසයි.

    33420411-500x376.jpg

    ඉසුරුමුණියේ තාරකා දොර‍ටුව - අතීත හෙළයන් පිටසක්වල සමග සබඳතා පැවැත්වුවේ හෙළ විද්‍යාවන්ගේ මහිමයෙනි

    ශ්‍රී ලංකාවේ නව නිර්මාණ කරන උදවියව මොහොතක් මෙනෙහි කර බලමු. ඔවුන්ගේ නව නිර්මාණ වල විශේෂ ලක්ෂණයක්නම් එමගින් සේවයක් මිස කිසිසේත්ම කා හටවත් හානියක් සිදු නොවීම නේද? එසේම ඔවුන්ගෙන් අති බහුතරය විශ්වවිද්‍යාල උපාධි ඇති උදවිය නොවන බව දක්නට ලැබේ. මන්ද යත් අද ලංකාවේ විශ්වවිද්‍යාල යනු බටහිර දැණුම පොම්ප කරමින් “ගන්ධබ්බ සිංහලයන්” ව බිහි කරන තාක්ෂණ අයතන බවට පත් වී තිබේ. ඔවුන් උපාධිය ලබන්නේ වැඩි වැ‍ටුප් සහිත ‍රැකියාවක් කිරීමට මිස තම චින්තනය, බුද්ධිය සහ දැණුම දියුණු කරගෙන තමාට මෙන්ම රටටත් සේවයක් කිරීමට නොවේ. ඉතින් එකී සිංහල නව නිර්මාණකරුවන්ට උපාධියක් තිබුනද නැතද ඔවුන්ගෙන් “අති බහුතරය” වහාහී සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ජීවත් වූ උදවියම බව මෙමගින් පැහැදිලි වේ.

    එනම් අද ලංකාවේ සම්මත වී ඇති තවත් එක් තීරණ ගැනීමේ ක්‍රමවේදයක් වන බටහිර විද්‍යාව, යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වය සහ බටහිර පරිහෝජනවාදී සංස්කෘතියෙන් වියුක්ත කොට, එය බුදු දහම මත පදනම් වූ “සිංහල බෞද්ධ සංස්කෘතිය” තුළ ජීවත් කරවන තුරු අපට අපේම විද්‍යා දැණුම් සම්භාරයක් නැවතත් නිර්මාණය කිරීමට නොහැක.


    රංග ජයවර්ධන
    Source-http://sinhalabuddhist.com/2011/07/science/#comment-1591

















     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    "යුදෙව් ක්‍රිස්තියානි චින්තනය"

    මම විදුසර ගන්න එක නැවැත්තුවේ ඔය වචන තුන අප්පිරිය වෙලා. :dull:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    නලින්ද සිල්වගේ ළමයි ඉගෙන ගන්නේත් බටහිර තමයි.

    අයිසේ තමුන්නසෙට වඩා එතුමාගේ ළමයි ගැන මම දන්නවා,සර්ගෙ ළමයි ඔක්කොම Undergraduate කරෙ ලංකාවේ,Postgraduate වලට තමා පිට ගියෙ,එක ඉතින් සරුත් කරනෙ,දන්න දෙයක් කතා කරනවා අයිසේ
     
    Jun 27, 2011
    330
    38
    0
    අයිසේ තමුන්නසෙට ...
    :lol: ඉතින් ඔයාට ඔච්චර කේන්ති යන්නේ ඇයි? දැන් බලන්න එයාම කියලා තියෙනවා “ගන්ධබ්බ සිංහලයන්” කියලා ඒකේ අදහස තමයි
    "බටහිර විද්‍යාව එකහෙළාම විශ්වාස කරමින් එය පිළිපදින "
    දැන් බලන්න විභාගයකදි උත්තර දෙන්න ගියාම අනෙක් අය විතරයි නෙවෙයි නලින්ද සිල්වගේ ළමයි වුනත් පිලිතුරු දෙන්නේ අමරිකාව හොයාගත්තේ කවුද කිව්වම කොළොම්බස් කියලනේ. මොකද වෙන එක්ක කිව්වොත් වැරදියි. ඔය විදියට අනෙක් හැම දෙයක්ම බරහිරයන්ගේ මතයන්ට සාපේෂව කරපු නිසා තමයි එයා විතරක් නෙවෙයි ,එයාගේ ළමයින් පවා අද ඔතන ඉන්නේ. නැත්නම් Degree යක් ගන්න බෑ නේ. O/L තියා වාර විභාගයක් වත් සමත් වෙන්න බෑ එහෙනම්.
    බරහිරයන්ට බැන බැන Masters කරන්න රට යවලා තියෙන්න එක හොදද එතකොට. පිරිවෙනකට යැව්වා නම් ගොඩක් ගැළපෙනවා.
    දන්නවද ගොඩක් දේවල් බටහිරයන් විසින් අරාබි ජාතිකයන්ගෙන මංකොල්ල කෑවද කියලා. Chemistry,Medicine,Maths,Astronomy. මේ හැම දෙයක්ම බටහිර දේවල් නෙවෙයි. ඉන්කා වරුන්, ඇස්ටෙක් වරුන් ගණිතයට වගේම තාරකා ව්ද්‍යාවට දක්ෂයි, ඒ වගේම ඉන්දියාවේන් තමයි ගණිතයට පදම වැටෙන 0 පවා හොයාගත්තේ ඒකාලේ රෝමන් වරින් භාවිතා කරේ I,II,II etc.. 0 නෑ.
    0 නැතුව සංකීර්ණ ගණිතමය සංකල්ප ඉදිරිපත් කරන්නවත් බෑ. උදාහරණයකට කිව්වොත් Ernestine ගේ සාපේක්ෂතාවාදය (විශේෂ,සාමාන්‍ය) එක ගොඩනැගිලා තියෙන්නේ එහෙම් පිටින්ම භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව, සහා ගණිතමය මතයි ඉතින් ඒවාට 0 අවශ්‍යයි. ඒවගේම නැත්නම් කොහොමද කෙල්වින් ,සෙල්සියන්,ෆැරන්හයිට් ලියන්නේ?
    Computers වලට පාදම වැටෙන 1,0 කොහොමද හොයාගන්නේ? ඒවා බරහිරම නෙවෙයි. ඒවාට ලෝකය පුරාම දැනුම එකතු වෙලා තියෙනවා.
    Chinese වරුන් තමයි මුලින්ම වෙඩි බෙහෙත් ,රොකට් තාක්ෂණය් හොයාගත්තේ,සේද රෙදි පිළී මේ හැක එක්කම පෙරදිග. නමුත් බලන්න අද නාසා එක යවන රොකට් වලට පාද වැටිලා තියෙන්නේ ඒ ගොල්ලන් කියන හැටියට ජර්මන් වරුන් මොකද V2 රොකට් එක නිස නමුත් පස්සට ගියොත් Chinese වරුන් තමයි හොයාගත්තේ, ඒවගේම යුද්ධ සියගණන කරේ බරහිරයන් පෙරදිග අය හොයාගත්ත වෙඩි බෙහෙත් නිසා. ඒවා මත පාදක වෙලා අද නවීනතම අවි කොච්චර හදලා තියෙනවද?
    ඉතින් මේ සංකල්ප එකක් මත එකක් ගොඩනැගිලා තියෙන්නේ නිව්ටන් කියලා තියෙනවා මම අද දුර දකිනවා නම් ඒ යෝදයන් මත ඉන්න නිසා කියලා. එයා බටහිරයෙක්. ඒකේ අදහස තමයි බරහිර විද්‍යාව ගොඩනැගිලා තියෙන්නේ එකක් මත එක යන අකාරයකට කියලා.
    බටහිරයන් කොල්ලකන්න ගන්නේ නව දේශයන සොයාගෙන ගිය තැන ඉදලයි. මධ්‍යම ඇමරිකාවට බැස්ස Spain වරුන් මුලින්ම කරේ ඉන්කා වරුන්ගේ තාක්ෂණය, ගණිතමය දැනුම, කොල්ලකන්න ගත්තා,ඊට පස්සේ දකූණු ඇමරිකාවට ඇතුළු වෙන එගොල්ලම ඇස්ටෙක් වරුන්ව කොල්ලකන්න ගත්තා ඔය දේ වුනේ 15/16 සියවස් ඇතුලත.English වරුන් ලෝකය පුරාම ගිහින් ඉන්දියාව, ලංකාව, අප්‍රිකාව, මැද පෙරදිග ඒ විතරක නෙවෙයි ඈතපෙරදි පවා සමහර පැති අල්ලාගත්තා,සමහර රටවල් එහෙම් පිටින්ම අල්ල ගත්තා, පප්ප වහන්සේ කියලා තියෙනවා Spain වරුන්ට බටහිරද, Portuguese වරුන්ට නැගැනහිරද අයිති කියලා ඒක නිසයි Spain වරුන් මෙහෙට ආවේ නැත්තේ ආක්‍රමණය කරන්න.
    අනෙක් මතක තියාගන්න අද ලංකාවේ හැම විශ්ව විද්‍යලයකම තියෙන්නේ බටහිර දැනුම පාදක් වෙච්ච අධ්‍යාපනයක් කියලා. බටහිරින් පෝෂණය වෙමින් ,ඒ මත නැගි ඉදගෙන එයට ගැරහීම කුහක කමක්. අද බටහිරයන් ළග තිබෙන මූලික දැනුම ඒ ගොල්ලොම හොයාගත්ත දෙයක් නෙවෙයි .ඒක විවිධ ජාතින්ගෙන් කොල්ලකාගත්ත/උකහා ගත්ත දැනුමක්. එහෙම බලද්දි අපි සියලු දෙනාම ඒ දැනුමට පාදක වෙලා තියෙනවා.
    අපි අපේ දැනුමක් හොයාගන්න දගලන එක අමන වැඩක්. මොකද ඒකෙන් වෙන්නේ අපි ආයි ගල් යුගයට යන එකයි. අප උත්සහා කළ යුත්තේ ඒ තිබෙන දැනුම. වර්ධනය කරගෙන එය අපේ දෙයක් බවට පරිවර්තනය කරගැනීමයි. අපට පුලුවන් අපේ විෂය නිර්දේශයට අපේ නිර්මාණ එකතු කරන්න. පාලි උගන්වන්න පුලුවන් අර වැඩකට නැති Japanese,French උගන්වනවාට වඩා, වැඩි පුර Universities හදලා, වෙන රටවල ඉන්න Students ලට අරාධනා කරන් ඕනේ ඒකේ ඉගෙන ගන්න කියලා, දැන් තිබෙන දැනුමෙන් කරන්න පුලුවන් දේ අසීමිතයි එකෙන් රට දියුණු නොකර නලින්ද සිල්වාගේ හෑලිවලට අනුව අපේ දැනුමක් ගොඩනගන්න ගියොත් අපි 4 වැනි ලෝකයෙන් එහාට යයි ඊට පස්සේ අනෙක් රටවල් මේක අල්ලගනියි. ඊට පස්සේ හදපල්ලා අපේ දැනුමක්.!
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Running With Scissors වෙතටයි,තමුන්නන්සෙගේ ලිපිය කියෙව්වාට පස්සෙ තමා මට වැටහුනේ ඔබතුමා අපි මේ කතා කරන චින්තනය සම්බන්ධව දැනුමක් නැති විත්තිය,කොටින්ම මම හිතුවේ ඔබතුමා අපේ දෙශනයක්වත් අසා ඇති කියලයි,නමුත් දැනුයි වැටහෙන්න ඔබතුමා දෙශනයක්වත් අසා නැතිව මේ තර්ක වලට එන බව,මම මෙතන ඔබතුමා ලියා ඇති පරිදි පල්හැලි ලිවිමට සුදානන් නැ,පලමුව සංවිධානය කුමක්ද ,නලින් ද සිල්වා කවුරුන්ද යන කාරනා සොයා බලා පැමිනෙන්න,අනික එතුමාගේ දෙශනයක් වත් අසා තිබෙනම් මෙවැනි දෙ ලියන්නෙ නැ,එය ඔබ වටහාගන්නෙ දෙශනයක් හෝ ලිපියක් කියවා අවසානයෙදිය,ඔබ තවත් එක් සාමන්‍යන් හිතන පතන,දෙශියව සිතන්න අකමැති,එසේ සිතිමට හැකියි යැයිවත් නොසිතන පුද්ගලයෙක්
     
    Last edited:
    Jun 27, 2011
    330
    38
    0
    Running With Scissors වෙතටයි,තමුන්නන්සෙගේ ලිපිය කියෙව්වාට පස්සෙ තමා මට වැටහුනේ ඔබතුමා අපි මේ කතා කරන චින්තනය සම්බන්ධව දැනුමක් නැති විත්තිය,කොටින්ම මම හිතුවේ ඔබතුමා අපේ දෙශනයක්වත් අසා ඇති කියලයි,නමුත් දැනුයි වැටහෙන්න ඔබතුමා දෙශනයක්වත් අසා නැතිව මේ තර්ක වලට එන බව,මම මෙතන ඔබතුමා ලියා ඇති පරිදි පල්හැලි ලිවිමට සුදානන් නැ,පලමුව සංවිධානය කුමක්ද ,නලින් ද සිල්වා කවුරුන්ද යන කාරනා සොයා බලා පැමිනෙන්න,අනික එතුමාගේ දෙශනයක් වත් අසා තිබෙනම් මෙවැනි දෙ ලියන්නෙ නැ,එය ඔබ වටහාගන්නෙ දෙශනයක් හෝ ලිපියක් කියවා අවසානයෙදිය

    මට හිතෙනවා මේ නලින්ද සිල්වදමද කියලා.
    :baffled:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    "යුදෙව් ක්‍රිස්තියානි චින්තනය"

    මම විදුසර ගන්න එක නැවැත්තුවේ ඔය වචන තුන අප්පිරිය වෙලා. :dull:

    ammapa aththa ban.. katha karala wadak na...
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    Running With Scissors වෙතටයි,තමුන්නන්සෙගේ ලිපිය කියෙව්වාට පස්සෙ තමා මට වැටහුනේ ඔබතුමා අපි මේ කතා කරන චින්තනය සම්බන්ධව දැනුමක් නැති විත්තිය,කොටින්ම මම හිතුවේ ඔබතුමා අපේ දෙශනයක්වත් අසා ඇති කියලයි,නමුත් දැනුයි වැටහෙන්න ඔබතුමා දෙශනයක්වත් අසා නැතිව මේ තර්ක වලට එන බව,මම මෙතන ඔබතුමා ලියා ඇති පරිදි පල්හැලි ලිවිමට සුදානන් නැ,පලමුව සංවිධානය කුමක්ද ,නලින් ද සිල්වා කවුරුන්ද යන කාරනා සොයා බලා පැමිනෙන්න,අනික එතුමාගේ දෙශනයක් වත් අසා තිබෙනම් මෙවැනි දෙ ලියන්නෙ නැ,එය ඔබ වටහාගන්නෙ දෙශනයක් හෝ ලිපියක් කියවා අවසානයෙදිය,ඔබ තවත් එක් සාමන්‍යන් හිතන පතන,දෙශියව සිතන්න අකමැති,එසේ සිතිමට හැකියි යැයිවත් නොසිතන පුද්ගලයෙක්

    පොන්සියෝ වෙන වැඩක් නැත්තං අර නාථ දෙය්යට කියලා පු* පාරක් ඇර ගනින්, උඹේ මහ එකා වගේ...:angry::angry::angry: මෙතන එක එකාට කඩේ නොයා..
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පොන්සියෝ වෙන වැඩක් නැත්තං අර නාථ දෙය්යට කියලා පු* පාරක් ඇර ගනින්, උඹේ මහ එකා වගේ...:angry::angry::angry: මෙතන එක එකාට කඩේ නොයා..

    are you a fan of house md? :P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    පොන්සියෝ වෙන වැඩක් නැත්තං අර නාථ දෙය්යට කියලා පු* පාරක් ඇර ගනින්, උඹේ මහ එකා වගේ...:angry::angry::angry: මෙතන එක එකාට කඩේ නොයා..


    ඔක්කොටම කලින් කතා කරන්න ඉගනගනින් මිනිහෝ
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy

    ඔක්කොටම කලින් කතා කරන්න ඉගනගනින් මිනිහෝ

    නාථ දෙය්යෝ මට අරක කිව්වා, මේක කිව්වා, බටහිර විද්‍යාවට මේවා පේන්නේ නෑ.. මේවා කිය කියා බුද්ධාගම විකුණං කන, කන එවුන්ට කඩේ යන තොපිලට මෙහෙම කතා කරලා මදි යකෝ.. ඉස්සෙල්ලම බලා ගනින් බොලාගෙ නලියා ඔය කියන මහලොකු නිර්මාණාත්මක සාපේක්ෂවාදය ඉස්සුවේ කොහෙන්ද කියලා.. මහ ලොකුවට තමං හොයා ගත්තු රෙද්දක් වගේ කියන හැටි.. බලපං කොච්චර ජාත්‍යන්තර සාකච්චා තියනවද කියලා..බොලා ඉතින් ඕවා දන්න එකක්යැ.. අර නාකි ගොබිලගෙ ලණු ගිල ගිල ඔහේ ඉන්න්වා,, යකෝ ඇස් කං ඇරලා බලාපියව් බොලා මේ රෙන්නෙ කාපු පතේම නේද කියලා...තමංගේ අම්මව අක්කව විකුනං කන්නෙත් උඹ වගේ එවුන් තමයි.. තුහ් නොදකිං
     
    • Like
    Reactions: Batcha