දැන් හිතන්න ඉස්සර හිටපු අය දෙමව්පියන්ගේ පැත්ත අරගෙන කෙල්ලව/කොල්ලව අමතක කරානම් අද අපි මෙතන ඉන්නවද? එහෙනම් මිනිස්සු වදවෙලා යනවා නේ.ඒක ඇත්ත තමන්ට වඩා ඕන කරන පැත්ත තමයි ගොඩක් අය තෝරගන්න.නමුත් යමි කිසි දවසක තමන්ට කෙල්ලෙක්/කොල්ලෙක් තෝරගන්න වෙනවා නැත්නම් එතනින් එහාට පැවත්මන් නෑ හැමෝම එහෙම හිතුවොත්. අපි ගොඩක් වෙලාවට හිතන්නේ හැගීම වලින් නිසයි ඕක දැනෙන්නේ. නමුත් හිතලා බලන්න පොඩ්ඩක්. නමුත් මිනිස්සුන්ගේ පැවත්ම තීරණය වෙන්නේ වර්ගයා බෝ කිරීම මතයි.
Umba umba sampurna waradi matheka katha karanne machan.
Demawpiyo bandinna epa kiyanne naha. Api thoran bandinna yana kenawai epa kiyanne. Wena kenek demawpiyo hoyala denwa or apita hoya ganna puuwan. Enisa eka loke wargaya bo karanna kisma adalathwayak na.
Aththtama kiwwoth demawpiyo karana de waragaya bo kireemata api thorana kenata wada godak sudusu wenawa boho wita.
Demawpiyo thoranne salli thiyanwada, parana love case thiynwada, bonawada, pelapatha jathiya, handahana arawa mewa okoma balala.
Eke apita adu wenne boho wita adare kiyana eka witharai. Samaharu ekath athi karagannawa. Samahara muslim kattiya demawpiyo hoyala dena eka witharane bandinne.
Umba yanne waradi topic ekaka machan.