I am going to Marry.........

Status
Not open for further replies.

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උඹ මේ බාලාපරාදය කරන්න අනුබල දෙනවනේ. ඒක වෙන්න ඇති. :P

    කොහෙද බං අපරාදයක් තියන්නේ..මෙතන දෙන්නම major සෝ අවුලක් නෑ...:no:අනිත් එක මු තාම පොඩියි වයස 19 ය්..කියන්නෙ නම් 28 ලු :lol::lol::lol:;)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කොහෙද බං අපරාදයක් තියන්නේ..මෙතන දෙන්නම major සෝ අවුලක් නෑ...:no:අනිත් එක මු තාම පොඩියි වයස 19 ය්..:lol::lol::lol:;)
    රෙද්ද ගිරවට 28යි බන්
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    කොහෙද බං අපරාදයක් තියන්නේ..මෙතන දෙන්නම major සෝ අවුලක් නෑ...:no:අනිත් එක මු තාම පොඩියි වයස 19 ය්..:lol::lol::lol:;)

    ow ow api neethiyanukoolawa bendama thama umbalata ridenne.....
    kochchara kello penala yanawada?
    kochchara kello kadaa gannawada?
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රෙද්ද ගිරවට 28යි බන්

    නෑ බං මෙයා කියනවා 19 ලු...:baffled:

    ow ow api neethiyanukoolawa bendama thama umbalata ridenne.....
    kochchara kello penala yanawada?
    kochchara kello kadaa gannawada?

    පිස්සුද මගේ කිසිම විරුද්දතවයක් නෑ...:):)
     
    Mar 9, 2010
    432
    16
    0
    හපොයි ඇපල් කන්නෙම පනුවෝ

    worm_eating_apple.gif

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බං මෙයා කියනවා 19 ලු...:baffled:

    මචන්ලා මට 28ය් .
    ඉතින් මම මනමාලියෙක් බලන්න මේ මසෙ යනවා ගාල්ල පෑත්තට.
    කපුවා තමය් සෙට් කරන්නේ....
    කෙල්ලටනම් 19ය්

    තොට සින්හල බැරිද ? ගනන් බැරිද ? නැත්තං දෙකම බැරිද ?
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගාල්ලෙ කොහෙද කියපන් හරියටම මමත් ඔය කියන පැත්ත ටිකක් විතර දන්නවා:rolleyes:
     
    බාල අපරාද කරන්න එපා යකෝ

    පවු නේ බං


    මුලින්ම අහපං කෙල්ලගෙන් කොල්ලෙක් ඉන්නවද කියල


    ඔව් කිව්වොත් පවුල් කඩාකප්පල් කරන්නැතව කැමති නෑ කියල වරෙන්






    2ro71ih.jpg
     
    Status
    Not open for further replies.