I am going to Marry.........

Status
Not open for further replies.

Mozilla

Well-known member
  • ඔව් ඔව් අනිත් එක පොරට ටින්කර්බෙලුත් ඉන්නව ලු මට කවුද ඉන්නෙ:baffled:
    උබ මගෙ යාලුවානෙ මගෙ ට්‍රැරක් එකෙන් අයින් වෙයන්කො:)

    යාළු කම් නැ මේවට.යන තැනක පලයන් වද නොදියි :dull::dull:
     

    Rock_Girl

    Member
    Oct 5, 2008
    844
    5
    0
    මචන්ලා මට 28ය් .
    ඉතින් මම මනමාලියෙක් බලන්න මේ මසෙ යනවා ගාල්ල පෑත්තට.
    කපුවා තමය් සෙට් කරන්නේ....
    කෙල්ලටනම් 19ය්.
    ඉතින් මට වඩා කෙල්ල ගොඩක් බාල නිසා පපුව පොඩ්ඩක් ඩුක් ඩුක් ගානවා.
    මොකද කෙල්ල අකමති උනොත්....
    මම හොදට කතාකරලා අල්ලගන්නය් හිතාගෙන ඉන්නේ.....
    කෙල්ලගෙ හිත දිනාගන්නට මට Idea එකක් ඔනය්.........


    :love::love::love::love::love::love::love::love::love:

    apo strong wenna baya nathuwa katha karanna...wadiya one nathi joke ahema karnna apa...tiakak lion wage inna...godak hoda wage penna apa...tikaka dakara bawa agawanna...godak aya asa ahemai/.....:rolleyes::rolleyes::rolleyes:

    Al da best..gd luck...
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඔව් ඔව් අනිත් එක පොරට ටින්කර්බෙලුත් ඉන්නව ලු මට කවුද ඉන්නෙ:baffled:
    උබ මගෙ යාලුවානෙ මගෙ ට්‍රැරක් එකෙන් අයින් වෙයන්කො:)
    mata kello na bolaw:oo:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හෆොයි මල්ලියේ මට බාල අපරාධ කරන්න බැහැ :no::rofl: ඔය චූටි මල්ලියෙක් නේ :P
    හපොයි ඔව් මම නම් ඔයාට වඩා අවුරුද්දක් වැඩිමල් නියෙමෙට වයසත් ගැලපෙනවා මොකද කියන්නෙ:)
    අර පොඩි එවුන් දෙන්නා ගැන පස්සෙ තිරනයක් ගමු:rolleyes:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හපොයි ඔව් මම නම් ඔයාට වඩා අවුරුද්දක් වැඩිමල් නියෙමෙට වයසත් ගැලපෙනවා මොකද කියන්නෙ:)
    අර පොඩි එවුන් දෙන්නා ගැන පස්සෙ තිරනයක් ගමු:rolleyes:
    කමක් නැද්ද? :rofl:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    හපොයි ඔව් මම නම් ඔයාට වඩා අවුරුද්දක් වැඩිමල් නියෙමෙට වයසත් ගැලපෙනවා මොකද කියන්නෙ:)
    අර පොඩි එවුන් දෙන්නා ගැන පස්සෙ තිරනයක් ගමු:rolleyes:
    ubata badina wayasa pahu welane dan ithin yana thanakata pinak karaganna thamai thiyenne:nerd:
     
    Status
    Not open for further replies.