I am going to Marry.........

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න දැන් වදකයෝ නැ.අපි දෙන්න විතරයි.මේ වගේ සුන්දර මොහොතක් එනකම් අපි දෙන්න කොච්චර සීන මැවුවද නේද අනේ?:love::rolleyes:
    කුමා දන්නවාද උඹ මේ කරන වැඩ ? :P
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    pop_eyes.gif

    ඔහොම කියන එපා.පපුව හෝස් ගාලා ගිය අප්පේ....
    බොරු කියන්න ඕනී නෑ නේ
    එඩ්වඩ්ට ද්‍රෝහි වෙන්න මට බෑ :(:P
    අපොයි මම එක කිව්වෙ එලකිරි එකට ආපු මුල්ම කාලෙ මට උදව් කලා මවා අදුනන්නෙවත් නැතිව එදයින් පස්සෙ අද වෙනකන් මම දැක්කෙ නැ එකයි :baffled:
    ඔයා සොරි කියන්න ඔනෙනැ :)
    ආහ් ඒ මම නෙමේ නේ? :D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බොරු කියන්න ඕනී නෑ නේ
    එඩ්වඩ්ට ද්‍රෝහි වෙන්න මට බෑ :(:P

    ආහ් ඒ මම නෙමේ නේ? :D
    හපොයි මගෙ පතම පෙමෙ සුනාමියට අහුඋනා වගෙ......... හුස්මත් හිරවුනා වගෙ:(
    කවුද එඩ්වඩ්:rolleyes:
     
    Mozilla

    Well-known member
  • ඔයා ගැන අර කොස් ඇන්ඩ් පොල් අන්කල් කියන "කුමා " බලා ගනී :P

    කොස් ඇන්ඩ් පොල් කියන්නේ ගිය ආත්මේ ඉදන් එන මගේ තරහා කාරයෙක්...එයාලා ඕව කියන්නේ ඉරිසියාවට....ලෝකයා මොන කිවත් මං ඔයාගේ...:love::rolleyes::rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අර vampire කොල්ලා :P:love:
    අහ් එකාද මම බයඋන තරමක්:) මගෙ හදවත ම්ගෙ ලග තිබුනා නම් මෙලහට heart attack එකක් හැදිල :baffled: හොද වෙලාවට් ඒක ඔයාට දුන්නෙ:P
    මිනිහා දැන් umpire කෙනෙක්ලු:rofl::lol:

    කොස් ඇන්ඩ් පොල් කියන්නේ ගිය ආත්මේ ඉදන් එන මගේ තරහා කාරයෙක්...එයාලා ඕව කියන්නේ ඉරිසියාවට....ලෝකයා මොන කිවත් මං ඔයාගේ...:love::rolleyes::rolleyes:
    ඒ උනාට එයා මගෙ:love: උබ කුමාගෙ:P
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    අහ් එකාද මම බයඋන තරමක්:) මගෙ හදවත ම්ගෙ ලග තිබුනා නම් මෙලහට heart attack එකක් හැදිල :baffled: හොද වෙලාවට් ඒක ඔයාට දුන්නෙ:P
    මිනිහා දැන් umpire කෙනෙක්ලු:rofl::lol:

    ඒ උනාට එයා මගෙ:love: උබ කුමාගෙ:P
    අපෝ අයියේ මටනම් එපා මට එක හදවතක් හොදටම ඇති

    :rofl:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ආයිත් උඹට මුකුත් අහන්න වෙන එකක් නැහැ

    මේ ත්‍රෙඩ් එක නැගලා යන විදියට උඹව දැක්ක ගමන් කෙල්ල අහයි අර එලකිරි එකේ කලු ගිරවා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බෙ ඔයා ද කියලා :lol::lol::P:P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආයිත් උඹට මුකුත් අහන්න වෙන එකක් නැහැ

    මේ ත්‍රෙඩ් එක නැගලා යන විදියට උඹව දැක්ක ගමන් කෙල්ල අහයි අර එලකිරි එකේ කලු ගිරවා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බෙ ඔයා ද කියලා :lol::lol::P:P:P
    මේ ත්‍රෙඩ් එක යන විදියට ඌට තව අවුරුදු 10කටවත් කෙල්ලො බලන්න යන්න බැරි වෙයි. :D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපෝ අයියේ මටනම් එපා මට එක හදවතක් හොදටම ඇති
    :rofl:
    දිපු දෙයක් අයෙ ගන්න එක හොද නැ නෙ :P එක ඔයාගෙ ලගම පරෙස්සමට තිගන්න:)
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    yako 19 ewuntath kapuwo set karnawada bun ... mag appo 19 kiyanne igena ganna wayasak ne bun .. mata 23 thama ekekwath ne
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    දිපු දෙයක් අයෙ ගන්න එක හොද නැ නෙ :P එක ඔයාගෙ ලගම පරෙස්සමට තිගන්න:)
    හී හී තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගනේ ඒ නිසා ඔයාම තියා ගන්න :rofl:
    දැන් නේ දැක්කේ මේ ගාල්ලේ කොල්ලෙක් නේ?:rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හී හී තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගනේ ඒ නිසා ඔයාම තියා ගන්න :rofl:
    දැන් නේ දැක්කේ මේ ගාල්ලේ කොල්ලෙක් නේ?:rolleyes:
    ඔයා දුන්නත් ඒක දෙන්නෙ හිතකින් නෙමෙයි නෙද:P
    අහ්හ් ඇත්ත නෙන්නම් මම ගල්ලෙ නෙ:shocked: ඔයා ගාල්ලෙද:baffled:
     
    Status
    Not open for further replies.