චාටර් වෙලා දවසක් ලොග් නොවී ඉන්න තීරණය කරලš
එලකිරි එකේ අපේ ෆිට් පොරක් ඊයේ චාටර් වුනා එකසිය ගානට.
පොර ලොවෙත් නැතිවෙන්න චාටර් වුනා කියන්නේ යන යන තැන, කරන කරන වැඩේ නාගත්ත..
මොකක් හරි අපලයක් වෙන්න ඇති ඊයෙ දවසේ..
චාටර් වුන එකේ තරම කියනවනම් දවසක් ලොග් නොවී ඉන්න තීරණය කරලා..
මේ කව්ද? මොනවද කරන්නේ..මෙන්න බලන්න..
Mozilla
Senior Member
චාටර් වුන ත්රෙඩ් ටික බලාගන්න ඕනිනම් මෙන්න..
kohomada meeka
http://www.elakiri.com/forum/showthread.php?t=90085
අපි දාමු පාටියක්
http://www.elakiri.com/forum/showthread.php?t=1125213
delete this pls
http://www.elakiri.com/forum/showthread.php?t=1094894
වව්
http://www.elakiri.com/forum/showthread.php?t=1158775
සැලකිය යුතුයි.
මෙය එලකිරි සාමාජිකයන්ට අපහාස කරන අරමුණෙන් කරල ලද්දක් නොවන බව කරුණාවෙන් සලකන්න.. මෙය හුදෙක් සමගිය, අන්තර්බැදීම වර්ධනය කරන අරමුණෙන් ෆන් එකට ෆිට් එකට කරන ලද්දක් බව සලකන්න.. ElaKiri friendship campaign!

අබිරහසක්