Asiyawe ascharya! Ammata siri light na!

chirantha7777

Member
Jan 23, 2009
806
48
0
:lol::lol::lol::lol:

Asiyawe ascharya! Ammata siri light na!

:lol::lol::lol::lol:

No power in Moratuwa

8AM - 11AM - Lunawa, Moratuwa
11AM - 2PM - North, Moratuwa
...... (Information not given to LECO)

Supply interrupted by CEB.

Long live our King Mahinda Rajapaksha!! You voted, now we suffer!

Development without proper infrastructure is to blame :angry::angry::angry:

Chande dapu ewuta hena gahapan!!! :frown::frown:
 

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    umbalata witarada ayy apita, sathi deka thinakata serayak aniwa , ape jobath nethiwenda yanne, maharagama arewwala
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මිනිස්සුන්ගේ සල්ලි වලින් සාක්කු පුරවගෙන බාල ප්‍රමිතියෙන් හදපු තාප බලාගාර වැඩ කරන්නේ නෑ................

    කුණුහරපෙන් බැනලා රෙප් කැපුවට අපිට මොකුත් වෙන්නෙ නෑ.......
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපිටත් නැහැ කරන්ට් එක අද විතරක් නෙමෙයි බං... මේ ටිකේම සැරින් සැරේ කපනවා.. එක මාසයක් බිල ගෙවන්න පරක්කු වෙච්ච ගමන් ඩිස්කනෙක්ට් කරන උන් ගෙදරට දුවන් එනවා.. අනේ මංදා බං රටකට ගිය කලක්...
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    Untitledpicture-4.png



    මට ඕක කියන්නද උබ PC එකේ කරන්ට් පුච්චගන්නේ?
     
    මිනිස්සුන්ගේ සල්ලි වලින් සාක්කු පුරවගෙන බාල ප්‍රමිතියෙන් හදපු තාප බලාගාර වැඩ කරන්නේ නෑ................

    කුණුහරපෙන් බැනලා රෙප් කැපුවට අපිට මොකුත් වෙන්නෙ නෑ.......

    අපිටත් නැහැ කරන්ට් එක අද විතරක් නෙමෙයි බං... මේ ටිකේම සැරින් සැරේ කපනවා.. එක මාසයක් බිල ගෙවන්න පරක්කු වෙච්ච ගමන් ඩිස්කනෙක්ට් කරන උන් ගෙදරට දුවන් එනවා.. අනේ මංදා බං රටකට ගිය කලක්...

    :(
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,907
    1,208
    113
    Adeh rajathumata ehema mukuth kiyala ahuwenna epa...
    Gas bandinawa okkomalawa... :D
    Den ithin hitha hadagannath ekka "ehema thama wahinne nethi kaleta light kapanawa,anduwa monawa karannada" kiyala kiyamu! :D
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    Untitledpicture-4.png



    ඕව් බන් මේ වගේ කොන්ද පන නැති නපුංසකයෝ මේකේ ඉන්නවා.කෙලින් කතා කරන්න බැරි.නොද +කිං ට කඩේ යන වුන්.උන් හිතන්නේ අපි රේප් හිගනවා කියලා .