One of Most Touching Scenes of the Sri Lankan Cinema

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,796
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Good Post machan
    11.gif

    rep added
     
    • Like
    Reactions: eghty

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්තටම මචං... :(
    මම පූජා ෆිල්ම් එක බලලා ඉවරවෙනකොට ඇස් දෙකට කන්දුලු ආවා... එච්චරටම සංවේදී චිත්‍රපටියක්..

    මොන තාත්තටද පුලුවං තම්න්ගෙම දරුවා එල්ලලා මරණ එක බලං ඉන්න.. එහෙව් තාත්තා කෙනෙක්ට තමන්ගෙම දරුවගේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න වුනොත්..? පපුව පැලිලා මැරෙයි මේ වගේ..
     
    Last edited:
    • Like
    Reactions: eghty

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ඇත්තටම මචං... :(
    මම පූජා ෆිල්ම් එක බලලා ඉවරවෙනකොට ඇස් දෙකට කන්දුලු ආවා... එච්චරටම සංවේදී චිත්‍රපටියක්..

    මොන තාත්තටද පුලුවං තම්න්ගෙම දරුවා එල්ලලා මරණ එක බලං ඉන්න.. එහෙව් තාත්තා කෙනෙක්ට තමන්ගෙම දරුවගේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න වුනොත්..? පපුව පැලිලා මැරෙයි මේ වගේ..

    ඔව් බන්. දැන් තියෙන ගොන් පාට් movies එක්ක බලන කොට පූජා කියන්නෙ සිරාම movie එකක්.
    මම ලංකාවෙ පරණ films අඩුවෙන් බලලා තියෙන්නේ. තව ජෝ ඉන්න එකක් තියෙනවා පැංචා කියලා. පට්ට funny . ඉස්සර sinhala movies නියමයි බන්.
    good one bro
    thanx alot for sharing
    + added
    thanks :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    we had a great cinema
    we still have great cinema. Just not as frequently as it was in the old days. BTW, one reason for good movies in that time period was the ban of foreign movies. This gave the real local movie makers a chance to produce original movies instead of copying hindi crap.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔව් බන්. දැන් තියෙන ගොන් පාට් movies එක්ක බලන කොට පූජා කියන්නෙ සිරාම movie එකක්.
    මම ලංකාවෙ පරණ films අඩුවෙන් බලලා තියෙන්නේ. තව ජෝ ඉන්න එකක් තියෙනවා පැංචා කියලා. පට්ට funny . ඉස්සර sinhala movies නියමයි බන්.

    thanks :)

    ලංකාවෙ චිත්‍රපටි වලට කෙළවෙන්න ගත්තෙ 80-90 දශක වල ඉන්දියාවේ ගොන් පාර්ට් කොපි කරන්න ගිහිං :dull:

    ඊට කලින් ලංකාවෙ හොඳ සිනමා කර්මාන්තයක් තිබුන :)

    ---------------------------------------------

    බොහොම ස්තුති මේක දැම්මටහරිඉම සංවේදී සංගීතය, අර්ථය වගේම රූපත්