Kumar Sangakkara's Wife

Status
Not open for further replies.

kukka_cz

Member
Jun 29, 2010
262
14
0
Piliyandala
:):):)
ඇයි දැන් මොකක්ද ප්‍රශ්නේ? එයාත් කෙල්ලෙක්.. අනික ඉන්ටර්නැෂනල් ස්කූල් වලට ගිය ළමයෙක්.. මේවා සාමාන්‍ය දේවල්.. ඇයි මේවා ලොකුවට පුම්බල චා කරන්න, චරිත ඝාතනය කරන්න හදන්නේ.. කාටද දැන් ප්‍රශ්නේ.. තමන්ගේ රටට කෙළවන්නෙ නැතුව කටයි අහවල් එකයි වහන් හිටපන්:no::no:
 
Jul 9, 2011
107
7
0
Sri Lanka
ඇයි දැන් මොකක්ද ප්‍රශ්නේ? එයාත් කෙල්ලෙක්.. අනික ඉන්ටර්නැෂනල් ස්කූල් වලට ගිය ළමයෙක්.. මේවා සාමාන්‍ය දේවල්.. ඇයි මේවා ලොකුවට පුම්බල චා කරන්න, චරිත ඝාතනය කරන්න හදන්නේ.. කාටද දැන් ප්‍රශ්නේ.. තමන්ගේ රටට කෙළවන්නෙ නැතුව කටයි අහවල් එකයි වහන් හිටපන්:no::no:

මේකයි එයා අර රට ගිහින් කරපු කතාව නිසා දැන් එයත් දේශද්‍රෝහියෙක් වෙලා ඒකයි එයාට මඩ ගහන්නේ..... :)
 

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
සංගක්කාර එළ කොල්ලා.... මට නම් තේරෙන්නේ නැ.. උබ මේ picture එකක් දාලා මොනවද අපිට පෙන්නන්නේ කියලා...
 

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    මේක අරන් තියෙන්නේ ක්‍රිකට් ගහපු කෙනෙක් ගේ වයිෆ් කෙනෙක්.එයා පස්සේ කාලේක සංගගේ වයිෆ් එක්ක ඇතිවෙච්ච අවුලක් හින්දා පලි ගන්න තමයි මේවා ගොසිප් සයිට් වලට දීලා තියෙන්නේ. :)
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    දැන් මිනිස්සු තමන් කැමති ඇඳුම් අඳින්නත් මහරජාගෙ අවසර ගන්න ඕනද? If it's good enough for her and her family, why do you care? She can wear whatever she likes. If that kind of thing annoys you, all you can do is to stay away from girls who dress like that. But then, no girl in her right mind would even bother to look at a sicko like you. :lol::lol::lol:

    මෙහෙම මිනිස්සු බුදු හාමුදුරුවන්ගෙ කාලෙ හිටිය නම් පටාචාරාට ගල් ගහල මරනවා. එච්චර කුහක කැත මානසිකත්වයක් තියෙන්නෙ. :no::no:


    ඉස්සර කෙල්ලෙක් ඩෙනිමක් ඇන්දම හරි මැජික් ගමේ ගොඩේ ගෑණූන්ට..
    මේකත් ඒ වගේ තමයි..

    ගමෙ ගොඩේ ගෑනුන්ට විතරක් නෙවෙයි, එලකිරි එකේ සමහරුන්ටත් මැජික්. ඇයි එක්කෙනෙක් දවසක් කිව්ව නෙ එහෙම ඩෙනිමක් ඇඳල යන කෙල්ලො දැක්කම එයාට එක එක ඒව කරන්න හිතෙනව ලු. ඩෙනිම් ඇඳල යන්නෙ ජරා කෙල්ලො ලු. :lol::lol::lol: ඒකෙන්ම පේනවා සමහරුන්ගෙ මානසික අසහනේ තරම.

    දැන් මේ photo එක දැම්මෙ වෙන මොනවත් නිසා නෙවෙයි, සංගක්කාර ගෙ කතාව නිසා ආණ්ඩුවෙ රෙදි ගැලවුන ලැජ්ජාව වහගන්න. ඇත්ත කියන මිනිස්සු මේ රටේ දේශද්‍රෝහියො වෙනව නෙ. :growl::growl::growl:
     
    Last edited:

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මේක අරන් තියෙන්නේ ක්‍රිකට් ගහපු කෙනෙක් ගේ වයිෆ් කෙනෙක්.එයා පස්සේ කාලේක සංගගේ වයිෆ් එක්ක ඇතිවෙච්ච අවුලක් හින්දා පලි ගන්න තමයි මේවා ගොසිප් සයිට් වලට දීලා තියෙන්නේ. :)

    kage wife da ban oya photo eka aragena publish karala thiyenne ?.. ade mama oya seen eka danne naha ne kiyapan balanna... mokak wunath sanga ela kolla
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    තොගේ ගැණිව පරිස්සම් කර ගනින් වටේ එවුන් එකට කෙලිනව ඇති..
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    සුන්න පොනිමල් කැරි වේ*ගෙ පුතාගෙ තවත් අවජාතක පොන්න වැඩක්...
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේකයි එයා අර රට ගිහින් කරපු කතාව නිසා දැන් එයත් දේශද්‍රෝහියෙක් වෙලා ඒකයි එයාට මඩ ගහන්නේ..... :)
    Tho me mada gahili gana katha karanne nathuva ara unlimited package valata dala thiyena FUP 1 ain karala dapan :angry::angry::angry:
    ava methana ganunge andum balanna
    :P:lol:
     

    da-one01

    Member
    Dec 5, 2010
    44
    3
    0
    ඇයි මචං ඇත්තට ඔච්චර බය...? සංග ඇත්ත කතා කරපු එකෙයි සංගගෙ වයිෆ් ගෙයි තියන සම්බන්දේ මොකක්ද?
    උඹ ලංකාවෙනම් ඉන්නේ ඇස් ඇරලා බලපං වෙන්නෙ මොනාද කියලා එතකොට තෙරෙයි..
     

    TopBuwa

    Member
    Apr 12, 2010
    330
    58
    0
    43390377710613819188.jpg


    meke black ekak adala inne Mahelage wife

    thawa photo nadda :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    thawa photo nadda :P
    සිරාවට තොපිලට වෙන වැඩක් නැද්ද දැන් මම අහනවා උඹේ ගෑණිගෙ හරි උඹේ වෙන්න ඉන්න ගෑණිගෙ හරි පින්තූරයක් දාන්න කො බලන මීට වඩා හොද ආතල් එකක් තියෙයි එකේ අනුන්ගෙ රෙද්දවල් හොයන්න ලැජ්ජ නැද්ද ඕයි මේවා සුන්නිමල් කියන ආණ්ඩුවේ කසල සොදකයගෙ වැඩ උඹත් ඌත් එක්ක ඉදපන් ගිහින් තව බලන්න ඕනෙ නම් :angry::angry::angry:
     
    Status
    Not open for further replies.