HashanR
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒක මාව දාලා ගියා බන්.
    දැන් වෙන කෙල්ලෙක් ඉන්නේ.
    ගෙවල් වලින් එෆෙයාර් එක දන්න නිසා අව්ලක් නෑ.
    ඇයි උබේ එක සැටිස් නෑ කිව්වේ උබට?
    අනේ මන්දා බන්.
    තෑන්ක්ස් මහන්සි උනාට.
    උබ ක්ලාස් එකේ ආදරේ කරපු කෙල්ල දැන් සෙට්ද බන්?
    මේ සින්දුවේ නම මොකක්ද බන්?
    කවුද කියන්නේ?
    පුලුවන්නම් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දීපන්කෝ.
    https://www.youtube.com/watch?v=bgAMqVzapIA
    තෑන්ක්ස් මචන්.
    ow ban math subjects tikath godadagatta 3rd year indala math subjects na ehchara eka nisa awulak na issarahata

    mona kalido oii ahanna epa adenawa,, owa dagannawata wada hondai muhude panina eka try kareth na ban watenna,, lagata awilla ahanne nane yakuu :P

    ela ela sms banking active karagannath oni thanks machan wisthareta :D

    na ban pasan degree dekak karanwa colombo uni eketh ekak karanawa so eka nisa uwa contact karagannawath widihak na u patta busy dial ekak dan :D

    mama hithuwe ubalata apiwa amathakath athi kiyala he he ehema nane apitath amathaka na


    hondata wada tika karana palayan machan all the best

    passe set wemu ehenam

    Budu Saranai machan
    Previous Post (Continued...)

    Mobile Banking නම් ඕනේ සිම් එකකට හදාගන්න පුළුවන්..මොබයිල් banking වලින් රීලොඩ්ස් දාගන්න, තමන්ගේ එකවුන්ට්ස් අතර සල්ලි මාරු කරගන්න, එක්ස්චේන්ජ් රේට්ස් බලන්න, බෑන්ක් එකවුන්ට් එකේ බැලන්ස් එක බලන්න, බෑන්ක් එකවුන්ට් එකේ මිනි සමරි එකක් බලන්න වගේ දේවල් පුළුවන්...USSD Code එකකින් නේ Mobile Banking පාවිච්චි කරන්නේ..ඒ නිසා ෆෝන් මොඩල් එක අදාලත් නැහැ..හැබැයි එක පාරක් #8823# dial කරනවට, උඹේ ෆෝන් එකෙන් ඔපරේටර් රු.2 + tax කපාගන්නවා...ඒ වගේම, මොබයිල් banking සර්විස් එකට ආරම්භක ගාස්තුවක් විදියට රු.250/- ක් ගන්නවා..මාසික හා වාර්ෂික ගාස්තු නැහැ..

    උඹට කොමර්ෂල් බෑන්ක් Android/iOS app එක පාවිච්චි කරන්න ඕනේ නම්, ඉන්ටනෙට් banking හදාගන්න වෙනවා..එකට ආරම්භක ගාස්තුව රු. 500/- සහ වාර්ෂික ගාස්තුව රු.500/-

    දැන් තෙරුනනේ? :P
    උඹ එතකොට බයෝ ද කරේ? maths සබ්ජෙක්ට්ස් ටික ගොඩ දාගත්තද?

    මොකක්ද ඔයි ස්ලිට් එකට ඇවිල්ලත් කෑල්ලක් දාගත්තෙ නැද්ද තාම?

    අන්න එක තමයි බන්..මට නම් හොස්ටල් ඉන්න එක දිරවන්නෙම නැහැ..ගෙදර තරම් සැපක් නැහැ කොහෙවත්..

    පසන්ව දැක්ක කාලයක් මතක නැහැ? උඹල දෙන්න majors දෙකක්ද කරන්නේ? එකම major එක නෙමෙයිද? යකෝ ගෙවල් ළඟ වෙලත් දැකපු කාලයක් මතක නැද්ද? :P

    "උඹලගේ SMS banking තියෙනවද?" ???? මම දැන් කොමර්ෂල් එකේ නැහැ ඕයි :P මම ඉන්න කාලේ නම් (මහා ඈතක නෙමෙයිනේ ඉතින්), SMS Alerts ඇක්ටිව් කරගන්න අපිට Postpaid Package එකක් ඕනේ..මොකද එකෙන් තමයි, SIM එකේ අයිතිකාරයයි එකවුන්ට් එකේ අයිතිකාරයයි දෙන්නම එකෙක් කියල අන්දුරගන්නේ..
    එල එල..උඹ maths නේද කරේ? දැන් ස්ලිට් එකේ කරන්නේ IT ද?

    අපෙත් 1st Year ඉවරයි බන්..ලබන මාසේ 14 ඉඳන් අපෙත් 2nd Year පටන්ගන්නවා..මේ දවස්වල වැකේෂන් අපිටත්..මම නම් හරි ආසයි බන් ගෙදර ඉන්න..අර මිහින්තලේට වෙලා ඉන්නවට වඩා එක කොච්චර සැපක්ද.. :lol:

    කෙල්"ලෝ" නැහැ බන් එක කෙල්ලයි ඉන්නේ.. :P

    වැකේෂන් කොච්චර කල් ද? "එළකිරි කොල්ලෙක්"නුත් උඹලගේ ස්ලිට් බැච් එකෙමද? ලඟදි බැංකුව පැත්තේ ගියේ නැද්ද? Ebay වැඩේ හරිද? (උඹ එකවුන්ට් එක ඕපන් කරේ Ebay බඩු ගන්න හිතාගෙන නේද?)
    නැහැ බන් පිස්සුද..මම ජොබ් එකෙන් අයින් වුනා පෙබරවාරි වල..දැන් කැම්පස්...Mathematics and CS කරනවා Rajarata University එකේ...මට එකේ බෝට්ටුවක් ආව :)

    උඹ තාම ස්ලිට් ද?
    Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

  • Loading…
  • Loading…
  • Loading…