###what are you listening to right now###

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔන්න දැන් මේකට මාරු උනා
    ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    උඹටත් මම කිව්වොත් තමා බොරු:(:rofl:
    :lol:


    පැක් දැන් මැරිලා උනත් ඒ මියුසික් මරු... :) ඒ සංගීතය මරන්න බැහැ. :)අහලා කියන්න නරකද කියලා අද කාලේ අළුත් කොල්ලොන්ගේ බෙරිහන් දිවිලිවලට වඩා .. මාර ලස්සනයි
    :)
    ඔන්න දැන් මේකට මාරු උනා
    ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ

    ක්ලැසික්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ..
    අක්කේ අක්කේ අර බලන්නකෝ..
    ඉදිරියටා යමු සැවොමා....

    මමනම් අසයි අහන්න ඇම් ඇස් එදා වගේ
    බක් ගේ මතකය හදවත සනසයි එදා වගේ