Kumar Sangakkara's Wife

Status
Not open for further replies.

pradeepsusa

Member
Nov 24, 2010
420
24
0
ගම:ගම්පහ
:no::no::no::no::no:අඩෝ ගෑනුන්ගේ වැරදි නිසා සංගක්කාරට බනින එක වැරදී මචං...මම දන්න විදිහට නම් අර්ජුනගෙන් පස්සේ ආපු හොදම නායකයා සංගක්කාර..එකේ විවාදයක් නැහැ..සංග අපට ගන්න බැරිව තිබුන ජයග්‍රහණ කීයක් අරන්දුන්නද මචංලා..අපේ රට ලෝකෙ පුංච් රටක්..ඒත් අපිට හොද අභිමානයක් තියෙනවා..ඒ මිනිස්සු රට වෙනුවෙන් වැඩක් කරපු මිනිස්සු..පොඩ්ඩක් හිතල බලන්න අපි මොනවාද රට වෙනුවෙන් කලේ කියල...එළකිරි එකේ thread දැම්ම කියල රණ්ඩු උනා කියල අපේ රට බැබලෙන්නේ නෑ..අපි කරන්න ඕනේ අපිට දෙයක් කරන්න බැරිනම් රට වෙනුවෙන් කරන අයව හරි දිරිගන්වන එක..ඒ නැතුව ඒ මිනිස්සුන්ගෙ ගෑනි මොනවාද කලේ මොනවාද කරන්නේ කියල හොයන එකනෙමෙයි...:no::no::no::no::no::no:

:no::no::no::no::no::no:මම ඉන්නේ වෙන රටක මේ රටේ ඉන්න මිනිස්සුයි අපේ රටේ ඉන්න මිනිස්සුයි බැලුවම අපේ රටේ ඉන්නේ දෙවිවරු වගේ මිනිස්සු ජාතියක්..ඒක දැනෙන්න මේ වගේ රටකට එන්නම ඕනේ..ඒක නිසා මම ඔයාල හැමෝගෙන්ම ඉල්ලන්නේ අපේ රටේ මිනිස්සු ගැන පහත් විදියට හිතන්න එපා..ඒ තමයි අපේ රටේ අභිමානය...
:no::no::no::no::no::no:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අප්පට සිරි එහෙමද ? මම ඒ කේස් එක මෙච්චර කල් දැනගෙන හිටියේ නැහැනේ
    Nangige Duwath Ehemalu
    Boru Nam Mugen Ahapan(Muge Hodama Yaluwagen Unath Kamak Ne
    7.gif
    )
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    :no::no::no::no::no:අඩෝ ගෑනුන්ගේ වැරදි නිසා සංගක්කාරට බනින එක වැරදී මචං...මම දන්න විදිහට නම් අර්ජුනගෙන් පස්සේ ආපු හොදම නායකයා සංගක්කාර..එකේ විවාදයක් නැහැ..සංග අපට ගන්න බැරිව තිබුන ජයග්‍රහණ කීයක් අරන්දුන්නද මචංලා..අපේ රට ලෝකෙ පුංච් රටක්..ඒත් අපිට හොද අභිමානයක් තියෙනවා..ඒ මිනිස්සු රට වෙනුවෙන් වැඩක් කරපු මිනිස්සු..පොඩ්ඩක් හිතල බලන්න අපි මොනවාද රට වෙනුවෙන් කලේ කියල...එළකිරි එකේ thread දැම්ම කියල රණ්ඩු උනා කියල අපේ රට බැබලෙන්නේ නෑ..අපි කරන්න ඕනේ අපිට දෙයක් කරන්න බැරිනම් රට වෙනුවෙන් කරන අයව හරි දිරිගන්වන එක..ඒ නැතුව ඒ මිනිස්සුන්ගෙ ගෑනි මොනවාද කලේ මොනවාද කරන්නේ කියල හොයන එකනෙමෙයි...:no::no::no::no::no::no:

    :no::no::no::no::no::no:මම ඉන්නේ වෙන රටක මේ රටේ ඉන්න මිනිස්සුයි අපේ රටේ ඉන්න මිනිස්සුයි බැලුවම අපේ රටේ ඉන්නේ දෙවිවරු වගේ මිනිස්සු ජාතියක්..ඒක දැනෙන්න මේ වගේ රටකට එන්නම ඕනේ..ඒක නිසා මම ඔයාල හැමෝගෙන්ම ඉල්ලන්නේ අපේ රටේ මිනිස්සු ගැන පහත් විදියට හිතන්න එපා..ඒ තමයි අපේ රටේ අභිමානය...
    :no::no::no::no::no::no:

    aniwa machan sanga hoda minihek.kottara miniha hoda dewal kalada.
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    me mona ponnayek da ban love lanka kiyanne,yako personal givithayak thiyanawa unta thopita wage anduwata kade yana eka vitharakma neme.e wage deyak wath theren nathi ponnayo ne ban ubala.anduwe puka ubalata lokui hama dekatama wada
     
    Status
    Not open for further replies.