දෙහිවල ගියානම් ගෝරිල්ලියෙක් සෙට් කර ගන්න තිබ්බාඑහෙම එකෙක් නෙවෙයි. ඕක මානසික ලෙඩක් තනියම ඉන්න කොට සමහර අයට හැදෙන. ඉතින් වෙන අයගේ අවධානය ගන්න විවිධ ඒවා කරනවා. ගොඩක් අය කොන් කරකොටත් ඕක වෙනවා. එතකොට හැමකෙනා එක්කම තරහා ගන්නවා. මම හිතන්නේ බැන්ද දවසට ඕක ඇරිලා යයි. නමුත් පෙනුමේ හැටියට යකෙක් වගේ. ඉතින් කෙල්ලෙක් හොයාගන්න එක අමාරුවෙයි.![]()



