Siraj STC ගෙ Thread එක ගැන..... මට ඇතිවුන ප්‍රශ්ණ !
මා කිසිම ආගමක් අදහන්නෙක් නොවෙමි කලක් එක් ආගමක් ඇදහූවද දැන් නිදහස් මිනිසෙක්මි..... එහෙයින් විවෘත මනසකින් මේ මට මේ ලිපිය කියවා ඇතිවූ ප්‍රශ්ණ එහිම ඉදිරිපත් කිරීමට බැරි තරමේ අක්ෂර ප්‍රමාණය ඉක්මවූ නිසාද අන්‍යයන්ගේ දැනුම වර්ධනය සදහා උපකාරවණු පිණිසද මෙහි පලකරනු සිතුවෙමි. මෙයට අදාල මූලය වන්නේ
උක්ත සදහන් දිනයේ Siraj STC නම් අයෙකු විසින් පළ කරනට යෙදුනු ලිපියයි.. ඔහු විසින් බොහෝ වෙහෙස ගෙන එම ලිපිය නිර්මාණය කර තිබිනි ඒ පිළිඹද මාගේ ප්‍රශංසාව ඔහුට හිමිවේ.. ඔබ එම ලිපිය කියෙවා නැතිනම් මේ සබදතාව හරහා ගොස් එය කියවා ඉන්පසුව මෙය කියවන්න..
මේ ඇත්තේ මා හට ඔහුගේ ලිපිය කියවා ඇති වූ ප්‍රශ්ණයන්ය....
1) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?
2)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
(i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?
3)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
(i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?
4)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?
5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?
6)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?
7)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,
ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?
8)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
(i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?
(ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?

රැව්ලට හිමිකම් කියන්නේ මුස්ලිම්වරුන්ද.? - 07-04-2011, 05:46 PM මැයින්

Last edited:
අනික් පින්තූරය ගතහොත් ඒක වර්තමාන පුද්ගලයෙක් විසින් ඇන්ද පින්තූරයක්