Nude beach in Kalutara

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    එළ එළ අපිත් එනවා :P(බලන්න විතරයි හොදේ :lol:)
    වෙරල බලන්න ටිකට් විකුනලා රජයට හොද ආදායමක් ගන්න වෙන්නැති හදන්නේ :P
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Lol
    machan owa wenne na ban mehe..
    oya wage4 kochchara ewa awada kalinuth...
    aniwa oka dammoth mahinda paradinawa..
    machan kollo asa unata ape ammala thaththalage
    wayase aya kamathi wenne nane owata..
    e chanda godane wadi 20, 25 unta wada..
    ithin aniwa oka danne nathi wei banz...
     

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    Budu ammmooo mennooo ape sanskuruthiya sabyathwaya nathi bangasthaana karanawaooooo..... pelapali yamalllooo.... suddonta gahala elawapiyoooo.....


    LOL..

    porn is illegal...
    prostitution is illegal...
    talk with your GF in Beach and you will end up in police cage....

    BUT NUDE BEACH... interesting to watch.


    my personal opinion KALUTHARA IS NOT A PLACE FOR THAT.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මූ බීච් බෝය්යෙක්ද කොහෙද .. :P

    :lol::lol:

    යාලුවෝ නම් ඉන්නවා.. උන්ට රජ සැප... සමහරුන්ට සුද්දියෝ restaurant හිටන් දාල දීලා ගිහින් තියෙන්නේ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    aththada :P ubata gedara idanma balannada.... wedihitiyo ohomada hasirennne :lol::lol::lol:

    Kaluthara Bodhiya is a place i respect lot... and the last thing i want is a nude beach there.... :angry:

    :lol::lol:

    ඕවා කෙරෙන්නේ නෑ බං.. අනිත් එක කැලිඩෝ එකේ ඕවා කරනවා නම් වටේටම ආමි එක දන්න වෙයි.. ඔය අවට ඉන්න සෙට් එක නියම ඇස්කොට්ලා ටිකක්.. ඔතනට පැනලා සුද්දියෝ ටික උස්සයි... :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    this place is nowhere near the kaluthara temple..
    ඔතනට බෝධිය හොදට පෙනවා මචං.. බෝධියත් ඔය හරිය හොදට පේනවා.. ඕක කරොත් මුලු කලුතරම පාරට බහියි ගේම ඉල්ලලා..
     

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    :lol::lol:

    ඕවා කෙරෙන්නේ නෑ බං.. අනිත් එක කැලිඩෝ එකේ ඕවා කරනවා නම් වටේටම ආමි එක දන්න වෙයි.. ඔය අවට ඉන්න සෙට් එක නියම ඇස්කොට්ලා ටිකක්.. ඔතනට පැනලා සුද්දියෝ ටික උස්සයි... :rofl:

    owa kerenne koheda ban hama ekatama redda ussan wirodatha karana ape rate.... :lol::lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔතනට බෝධිය හොදට පෙනවා මචං.. බෝධියත් ඔය හරිය හොදට පේනවා.. ඕක කරොත් මුලු කලුතරම පාරට බහියි ගේම ඉල්ලලා..
    සිරාවට ? එහෙනං පන්සලට සූගාලා සෙනග එයි නෙ! :D
     
    Mar 12, 2007
    2,277
    96
    0
    41
    කඳුළු අතර
    මෙන්න සිංහලෙන් NEWS එක

    මෙන්න සිංහලෙන් NEWS එක

    nude-beach-barcelona-best-beaches1.jpg


    යෝජිත කළුතර කැලිඩෝ වෙරළ උද්‍යාන ව්‍යාපෘතියට සමගාමිව කැලිඩෝ වෙරළ තිරයේ වෙරළ තීරයක් නිරුවත් වෙරළ තීරයක් ලෙස නම් කිරීමට යෝජනා වී තිබෙනවා.

    එම වෙරලතිරයේ 1 x 1 ½ කිලෝමීටර් ප්‍රමාණයේ වෙරළ තීරයක් මෙරට ආයෝජනය කර ඇති විශාලතම කැසිනෝ සමාගම වන ස්ටාඩස්ට් සමාගම සතු වන අතර මෙම නිරුවත් වෙරළ තිරයද යෝජනා කර ඇත්තේ ඔවුන් විසිනි.

    මෙහි ප්‍රධාන අරමුණ ලෙස එම සමාගම දක්වන්නේ සංචාරක කර්මාන්තයප්‍රවර්ධනය කිරීම යනුවෙනි. කෙසේ නමුත් කළුතර මහ නගර සභාව ප්‍රකාශ කරන්නේ මෙම යෝජනාව ශ්‍රී ලංකාව වැනි බෞද්ධ සංස්කෘතියක් ඇති රටකට කිසිසෙත් නොගැලපෙන බවයි. කළුතර මහ නගර සභාව විසින් මෙයට විරෝධය පලකොට ඇති අතර ස්ටාඩස්ට් සමාගම පවසන්නේ තවමත් එම කටයුත්ත සඳහා අවසර ගැනීමේ කටයුතු කරගෙන යන බවයි.

    කළුතර වෙරළ තිරය සංචාරක පුරවරයක් ලෙස නම් කිරීමෙන් පසුව එහි වෙරළාශ්‍රිත නීතිවිරෝධී කඩ කාමර හා නිවාස ඉවත් කිරීමට සැලසුම් කොට තිබෙනවා.
    නිරුවත් වෙරළ තිර කලාපයන් විදේශයන්හි දක්නට ලැබෙන අතර එම වෙරළ තීරයන්හි පවුල් පිටින් පැමිණ නිරුවත්ව මුහුදු වෙරළේ ගත කිරීම විදේශයන්හි සුලබ දසුනකි.


    Source :

    http://www.sinhalen.com/?p=42
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    owa kerenne koheda ban hama ekatama redda ussan wirodatha karana ape rate.... :lol::lol::lol:

    ඒ වුනාට මේ වගේ ඒවට උස්සනේ නෑ.. කුට්ටියක් ලැබෙනවානම් රෙද්ද උස්සන්නේ පිටි පස්ස පැත්තෙන් විතරයි.. :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol:

    උඩ බෝධියට හොදට පේනවා..
    උඩට නගින් තැන කැටයකුයි ආධාර පොත්කුයි තියාගෙන කෞන්ටරයක් දාන්න තියෙන්නෙ :D