කඩේකට ගිහිල්ලා වත් ඉල්ලන්නේ කොහොමද බන් මේක :0






ජීවිතේ පලවෙනි වතාවට කිම්බ ඩවුන්ලෝඩ් කරන්න හදන්නෙ...
hina kala marenawa oi...
ඔව් ඔව් ඔකේ තීම් සෝන්ග් එක මට කට පාඩන් බං ඉස්සර.. පොඩි කාලේ මම හෙන ආසයි ඕකටමම ඒ සින්දුව හය්යෙන් කියනවා ඒ කාලේ..
ඉතිං අපේ තාත්තගේ මුණ ඇඹුල් වෙනවා
මතකයි..
පස්සේ කාලෙකදී තමා සිද්දිය හරියට මොකක්ද කියල මීටර් උනේ
පට්ට
![]()
![]()
![]()
![]()
katha siddiya oi...puthe kiyanna epa kiyannath ba,



රජ මකුණෙක් උඩ ලොකු ජොග්ගුවක් කිව්වලු!
3න් තේරවිල්ල..........
