ආයේ පෝලිම් බන්..... දැන් නම් එපා වෙනවා මේ රෙද්ද...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    එපා වෙනවා සිංහලු!
    .
    .
    .
    .




    එකා බද්ද බයියො + සුවාදීන බයියොන්ගේ හිත බිදුනා නම් සමාවෙන්න
    :lol: :lol: :lol: :lol: ;)

    Oke wada karana un tika hithanawa athi lokka honda bonus ekak denawa mepara kiyala
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,775
    113
    එකමත් එක රටක
    නුවර උන් මෙච්චර කල් කොල අතු ඇදන් ද බන් ඉදල තියෙන්නේ ? :unsure:

    මැණිකේ .............මෙන්න ගමට රෙදි ඇවිල්ලා !!!!!!!!!!
     
    • Haha
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    තුක් නොදකිං
    මුන්⁣⁣ මේ ඇඳුම් ගන්න පෝලිමේ ඉන්නෙ?
     
    • Haha
    Reactions: Max_r

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    එපා වෙනවා සිංහලු!
    .
    .
    .
    .




    එකා බද්ද බයියො + සුවාදීන බයියොන්ගේ හිත බිදුනා නම් සමාවෙන්න
    :lol: :lol: :lol: :lol: ;)

    ඔන්න මුළු අවුරුද්දම හෙලුවෙන් ඉඳලා තකහනියක් ඇඳුමක් ගන්න ආව නූගත් අඩුකුලේ සොන්නලු. නෙදකින් මේවා දකිනකොට ලපකොටා තව බදු වැඩි කරයි. සහරාන් ඉන්න තිබුනේ මෙන්න මේ වගේ තැන් වල. :cautious: :cautious::cautious:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,093
    113
    ජෙප්පෝ අවහම රට දියුණු කරන්න දානවා කිව්ව CO-OP super එකක්ද ? :lol:
    ඕයි මොන්සේ
    සීයාගේ ටිකට් කැපුවාද? 🫣🫣
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,468
    8,625
    113
    Galaha
    නුවර උන් මෙච්චර කල් කොල අතු ඇදන් ද බන් ඉදල තියෙන්නේ ? :unsure:

    මැණිකේ .............මෙන්න ගමට රෙදි ඇවිල්ලා !!!!!!!!!!
    අවුරුදු ගානකින් ඇදුම් අරන් නෑ බං මම. ගිය අවුරුද්ද අග ජොක්කු 3ක් ගත්ත එච්චරයි 😐😐