kemathi una machan![]()
elane...party ekak diyan..dan kawadda wedding eka ganne?

kemathi una machan![]()

elane...party ekak diyan..dan kawadda wedding eka ganne?![]()

DATE EKA THAMA FIX KARALA NE.......
MASA 6 K WATH BALAGENA INNA WEI....![]()

DATE EKA THAMA FIX KARALA NE.......
MASA 6 K WATH BALAGENA INNA WEI....![]()
හය මාසයක්..

ela ela apitath kiyapan hode...kellage photo ekak ehema nadda balanna?![]()

ela ela apitath kiyapan hode...kellage photo ekak ehema nadda balanna?![]()

hari hari wedding ekata kiyannam ko....
kellage photo eka..... ammo.......![]()
ත්රේඩ් එකට එච්චරයි අඩු මචන්..
ඒකත් දාපන්.
උඹට ත්රේඩ් ලින්ක් එක දෙන්න විතරයි තියෙන්නෙ කෙල්ලට.
පිස්සුද මේකෙ ෆොටෝ දාන්න එහෙම එපා යකෝ 
ත්රේඩ් එකට එච්චරයි අඩු මචන්..
ඒකත් දාපන්.
සර්ව සම්පූර්ණයි.![]()
උඹට ත්රේඩ් ලින්ක් එක දෙන්න විතරයි තියෙන්නෙ කෙල්ලට.
![]()
පිස්සුද මේකෙ ෆොටෝ දාන්න එහෙම එපා යකෝ
![]()

මාල ගිරවියේ.. මාල ගිරවියේ..
මට නුබත් එක්ක අපේ ගමට පියාබන්න ආසයි...
මම දන්නා කියන ගහ කොළ මල පෙන්නන්නට ආසයි...
මාල ගිරවියේ.. මාල ගිරවියේ..
දුර නෑයෝ පවා ගේ දොරකඩ එකතු වෙලා හිඳීවි...
නුඹේ මාලේ හැබෑ රත්තරන්ද අත ගාලා බලාවී ......
ඔය සේද ඇඳුම් ඉල්ල ගත්තේ කාගෙන්දැයි අසාවි..
මගේ උර තලයේ හිස තියාන හෙමිහිට ඉකි බින්දීවී .....
අපේ නැති බැරිකම් ඒ තරමට අමිහිරියි අසාවි ...
ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරි..

athata gaththa de katata daganna beriwei wage....![]()

yakoo party ekak diyan apathayoooyakoo party ekak diyan apathayooo

hari hari ayya dennam .... poddak innako.....![]()

Aiya? ane yakoo uba tharam naki na mnAiya? ane yakoo uba tharam naki na mn

hari ayya mama dannawane.....
machan ara anjala_88 aunty awe nedda ban?

eya gana mn balagannam..uba sadde wahala hitapan..naththam mn ara kellata kiyanawa 
උබලට මාහමෝදර එන්න වෙයි එක නිසා මාව සේප් එකෙ දියාගනින්
එල එල වැඩෙ ගොඩ ගියානම් එච්චරයි
ජයවෙවා