SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    me sinduwa nama danna ekkenek hari me sinduwa thiyana ekkenek hari innawa??? pls mata sinduwa hoyala denna....

    http://www.youtube.com/watch?v=hvKPvxRBMUs
    watch
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    යාලුවනේ මට පුලුවන් නම් පරණ සිංදු අලුත් සිංදු තියන බයිලා නොමැති නොනවතින( Nonstop) Tracks ට්කක් දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්
     
    SLSUN

    Member
    යාලුවනේ මට පුලුවන් නම් පරණ සිංදු අලුත් සිංදු තියන බයිලා නොමැති නොනවතින( Nonstop) Tracks ට්කක් දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්
    දමිත් නන්ස්ටොප්

    ශානිකා නන්ස්ටොප්

    ප්‍රියා නන්ස්ටොප්

    ග්‍රෙෂන් ආනන්ද

    මේව පොඩ්ඩක් බලන්න :)
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මට ලගදි බස් එකේ යනකොට අහන්න ලැබුනා අපේ දේශිය ජන ගී වන්නම් ඇසුරින් කරපු Nonstop එකක් කවුද කියන සංගීත කන්ඩායම නම් දන්නේ නැ. කාලග හරි තියෙනවා නම් දෙන්න පුලුවන්ද
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මට ලගදි බස් එකේ යනකොට අහන්න ලැබුනා අපේ දේශිය ජන ගී වන්නම් ඇසුරින් කරපු Nonstop එකක් කවුද කියන සංගීත කන්ඩායම නම් දන්නේ නැ. කාලග හරි තියෙනවා නම් දෙන්න පුලුවන්ද

    Jana Gee Malaya.mp3
     
    Status
    Not open for further replies.