machan sthoothi comment ekak dala thawa kenektaaththa kathawa ban
machan sthoothi comment ekak dala thawa kenektaaththa kathawa ban

අපේ උදව්වට කෙනෙක් ඉඳීවිද?අපිව තේරුම් ගන්න කෙනෙක් ඉඳීවිද?කාගේ හරි පස්සේ වැටිලා යන්න
කෙනෙක් ඉඳීවිද අපි සිහි විකල් වෙලා ඉන්න වෙලාවට අපේ අතින් අල්ලන් ?
Mama adahana aagame hatiyata... ape thani nothaniyata kenek innawa.
Namuth.. me kathawa.. harima wedanathmakai... hangeeem barai...
eka mamath addakala thiyenawa yaluwa..
mamath naththata nathi wela inna awastha wala
mawa nodakapu wath aya mata puduma widihata
udaw karala thiyenawa..e aya nisa thama mama
nam ada husma ganneth..e ayata kruthangathawaya
pala karanna meka awasthawak karagannawa math..
eth yaluwa hamadama hama kenektama ehema
pihitak balaporoththu wennath baha..mata unath ehemai..
issarahata monawa wewida kiyala danne naha..
mokada machan ona tharam siya diwi hani karaganna
tharamatama prashna walin hitha mirikila inna hamotama
anthima mohethawath ehema kenek udawwata nolabi giya than
thiyenawa..ekane apita ehema ewa dakinna labenne..
lagadi Elakiri ekema kenekuth e widihata nathi
una siya diwi hani karagena..man hithanne july 2 wage...
ithin onna ohomai e gana..eth ehema nowi kage ho uthum
manussayekge , dewi kenekge ho ape asata nopenena
wena yammma kenekge, pihitak, ape ishta dewathawun
wahansege ho monama ho margekin thawa kotasak
berenawa...mama nam godak parak e addakeema
labala thiyenawa...
me hama dema baladdi harima wiwidai...
api shakthiyak thiyena welawe idiriya gana sthawarayak
hadaganna one hama paththenma..lawkikawa ha
bawthikawa...
oyage agame hatiyata e widihe shakthiyak goda naga
ganna...
budhdhagame hatiyata eka karana hati nam tikak
pahalin athi mamath thawa ayath dala......
මට තේරෙනවා මචන් ..මම Reply එකක්Umba dahas waarayak hari... api manussayan wenna oone palamuwenma.. aagama, jaathiya, warnaya.. nemei wadagath.. manussakama.. mata samahara welaawata.. Ek eke.. kollo daana threads kiyawala ahata kandulu aapu waarayan apamanai... adath ehema deyak una.. kollek.. eyage 1990/- ka Dialog bila gewa ganna baruwa.. duk vindinawa... mata ea welaawata maawa therum ganna baha. sahodaraya... ehema hamotama hithenawanam.. me lankaawa kochchara lassaNA WEIDA ?
UMBAGE THREAD EKATA DAHAS WAARAYAK MAMA EKANGAI.. Umbata pin !
යාළුවා හිතට ආව දේවල් නම් කියලා වැඩක් නෑ.අපිට අපිවත් නෑ.
මේ කතාවෙ අර පියාණන් ජීවත් වෙලා ඉන්නකොට අනිවාර්යයෙන්ම ඒ පවුලේ දැවැන්ත චරිතයක් වෙලා ඉන්න ඇතිනෙ...
අන්තිමට දිරා යන ශරීරයෙ කොටස් වලටත් ගානක් කියන්න අමනුස්සයො ඉන්නවා...............!!!!!!!!!!!
එත් අපේ ධර්මයට අනුව ඕවා පොඩි දේවල්. අපි හැමෝම බලාපොරොත්තු වෙන්න ඔනි දේවල්!! අන්තිම විග්රහයෙදි අපිට අපි විතරයි..ඒකයි ඇත්ත...![]()
Mchan thatz so touching. I know how it was like a life without having dad coz my Dada also gone when I really really need him. the emotional impacts are much complected always. what I wanting to react in such situation is with silence. Reconsidering my self.
Love, affection, money,dignity,pride, self importance,anger,pain,lose, destiny all are hunting . Such a freak world
ආයේ එන්න ලැබුනොත් මට Rep කරන්නම් මචන්ලා...එදා එයාට මම හිටිය ලග,එත් මට මේ වගේ කෙනෙක් ඉඳීවිද ඒ දවස මට
උදා වෙද්දී?ඔයාලට ඉඳීද ඒ දවසට?මේ වගේ ආත්ම කීයක අපි තනි වේවිද ,අසරණ වේවිද?
අපේ උදව්වට කෙනෙක් ඉඳීවිද?අපිව තේරුම් ගන්න කෙනෙක් ඉඳීවිද?කාගේ හරි පස්සේ වැටිලා යන්න
කෙනෙක් ඉඳීවිද අපි සිහි විකල් වෙලා ඉන්න වෙලාවට අපේ අතින් අල්ලන් ?
දුකට ඔලුව අත ගාල අඩන්න එපා කියන්න කෙනෙක් ඉඳීවිද?
රු 250 ණයට දෙන්න කෙනෙක් ඉඳීවිද පර්ස් එක අතට අරන් ?
onna othandi api asarana wenawa machan,