~Ebay බඩු ගමු~

oblivion

Active member
  • Apr 24, 2007
    376
    14
    28
    web card eke api ebay walin ganna item wala price ekata amatarawa tawath ganak kapenawada......?
     
    firazrox

    Member
    Dec 26, 2009
    1,054
    193
    0
    cyberඅවකශායෙ
    අනේ ප්ලිස් මචන්ලා මට හෙල්ප් කරන්න ඉක්මනට...

    මම ebay එකෙන් මෙන්න මේක ඔර්ඩ්ර් කලා...

    http://cgi.ebay.co.uk/Wireless-Wind...1317?pt=UK_Burglar_Alarms&hash=item43a6b04f45

    දැන් ඒකට මම ගෙවන්න යනකොට paypal එකෙන් මට කියනවා...

    This card cannot be used for this transaction. You can complete the checkout with another debit or credit card. Please enter your new card information below.

    ප්ලීස් කොල්ලනේ මට ඉක්මනට උදව් කරන්න ඇය් මෙහෙම වෙන්නෙ ?
    AND I'M USING SAMPATH WEB CARD...

    samahara welawata wena errors uth enawa
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo

    card 1e salli natuwa ati
    card center call karala balance ahanna.
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    podi scene ekak danaganna oni machan...:)

    paypal ekata web card eke numbers dala link kalama conferm cord ekak ewanawalune... eka digital awe naththam paper statement ekak widihata enawalu gedarata...

    Mama address damme Malaysia eka nisa awlak wei da...

    4 digit conformation cord eka paypal account ekema pennanawada within 2,3 days

    sampath card center call karala aha ganna.
     
    • Like
    Reactions: firazrox