මේ සිංහල අපගේ රටයි...

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ලියන දේ හරයක් නැති වෙලේට අඩු පාඩුවක් කිව්වම මේකෙ මගෙ යාලුවො ඒක ස්තූති කියලා මන් හදා ගත්තා.:(
    අඩන්න එපා නංගි... ඔහොම තමයි මුලදි :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Current Activity: Viewing Thread මේ සිංහල අපගේ රටයි...

    ඔන්න ඇවිල්ලා..පුලුවන්ම් කියපන් කවුද කියලා

    මම දන්නවා..මුඩුක්කු කට නේද??:angry::angry:
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    naa ban apite aithi kiyande baa ban apith awe indiawen ne :no::no::no::no::no::no::no: sinhala apith demale gathiyekine awila thiyene,,,,,,ea gane gaburade adyeneye kerande wenewa.....
     
    • Like
    Reactions: Kumara456

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රත්න දීප ජන්බ භූමි................
    ලංකා දීප විජය භූමි................
    මේ අපේ උදාර වූ...............
    මාතෘ භූමියයි...............
    මාතෘ භූමියයි...............

    :love::love::love::love:
    මෙච්චරයි අඩු වෙලා තිබ්බේ මෙතනට
    හංස බබා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    naa ban apite aithi kiyande baa ban apith awe indiawen ne :no::no::no::no::no::no::no: sinhala apith demale gathiyekine awila thiyene,,,,,,ea gane gaburade adyeneye kerande wenewa.....

    ආ ඔයා වෙන්න ඇති ඉන්දියාවෙන් ආවේ අපි නන් රාවණාගෙ කාලෙ ඉන්දන් මෙහෙ හිටියා
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මචන් සිංහල රටක්‌ තියෙන්නේ මේක විතරයි . අපි මේක පන වගේ රැක ගන්න ඕනේ අනිවා ..
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    Mata therenne nathi ekama de jathi agam hama ekatama garu karanawa, hama jathiyatama adarei, anik jathi walata baninna epa kiya kiya ape jathiyata witharak baninne kohomada kiyala. Respect karanna ona minorities walata witharada? Waradi karanne sinhalayo witharada.

    Me ithin tsunami awe sinhala bauddha aya naraka nisa kiyala kiyapu minissu ne. Ane ithin..

    E madiwata suddu enakan api waddo wage lu hitiye. Toilet yanna igannuweth sudu mahaththuru lu. Kata kiyannada mewa.. :D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    naa ban apite aithi kiyande baa ban apith awe indiawen ne :no::no::no::no::no::no::no: sinhala apith demale gathiyekine awila thiyene,,,,,,ea gane gaburade adyeneye kerande wenewa.....
    ඒක වැරදියි මචන්
    මේ රටේ විජය එන්න ඉස්සෙල්ලා මිනිස්සු ජීවත් වෙලා තියෙනවා
    ඒවා දැන් ඔප්පු වෙලා තියෙනවා
    ඒ දෙමල නෙමෙයි
    ඒ තමයි මේ භූමියේ අයිතිකාරයෝ
    අනිත් එක මතක තියාගනින්
    එහෙම බැලුවත් අම්මා විතරයි ඉන්දියන් වෙන්නේ
    අප්පච්චි කේෂර සිංහයෙක්
    අනිත් එක රාවණා රජවරයාව අමතක කරන්න බෑ
    ඒත් මේ රටේ අති දැවැන්තයෙක්
    මේ සේරම ඉන්දියන් නෙමෙයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    naa ban apite aithi kiyande baa ban apith awe indiawen ne :no::no::no::no::no::no::no: sinhala apith demale gathiyekine awila thiyene,,,,,,ea gane gaburade adyeneye kerande wenewa.....

    උඹ ලංකාවේ එකෙක් නෙමෙයිනෙ..උඹ ආපු තැනටම පලයන්..:growl::growl:
    උඹ එන පොට හරි නැහැ..:growl::growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ ඔයා වෙන්න ඇති ඉන්දියාවෙන් ආවේ අපි නන් රාවණාගෙ කාලෙ ඉන්දන් මෙහෙ හිටියා

    මචන් සිංහල රටක්‌ තියෙන්නේ මේක විතරයි . අපි මේක පන වගේ රැක ගන්න ඕනේ අනිවා ..

    එල එල:yes::yes: