ඒත් උඹ ඊයෙ අපෙන් සමු අරන්ලු....

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඒත් උඹ ඊයෙ අපෙන් සමු අරන්ලු....

    මල්ලි....!
    උඹ මගෙම මල්ලි නොවුනත් මට වෙනසක් නෑ.
    මම උබව දැකලවත් නෑ...
    උඹගේ අයියා නිසා මම උඹව දන්නව...
    :(ඒත් උඹ ඊයෙ අපෙන් සමු අරන්ලු....:(
    අයියගෙ බයික් එක අරන්
    ගමනක් ගිහින් ආපහු එන ගමන උඹෙ අවසන් ගමන වෙලා.
    ලයිට් කණුවක් උඹගෙ ජීවිතය හිටි ගමන් මග නවත්වලා....
    දොස්තරලගෙ දැනුවත් කිරීම මත...
    කල යුතු හොදම දේට අයියලා අවසර දීලා...
    උඹ නොදැනුවත්වම උඹ මහා පිනක් කරගෙන....
    උඹෙ ඇස් ඇතුළු සියළු අවයව වලින්
    කොහේ හරි ජීවිතයක් පන ලබයි....
    ඔවුන් ලබන ඒ ආලෝකය උඹගෙ ආත්මය ආලෝකයකටම
    රැගෙන යයි...
    ඒ පිනෙන් නුඹට නිවන් මග විවර වේවා!!!

    (හදිසියෙ සමුගත් නොදුටු සොයුරාට....)
     
    • Like
    Reactions: perfectenamy

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    maxxa ban..
    (හදිසියෙ සමුගත් නොදුටු සොයුරාට....)
    anyway mokadda ban me scene eka...
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මගෙත් එක්ක මෙහෙ හිටිය යාළුවෙක්ගෙ මල්ලි ගැන මම ලිව්වෙ.
    මගේ යාලුවා එයාගේ මල්ලි ගැන හරියට අපිට කියලා තුබුනා...ඒ සහෝදරත්වය ගැන අපිත් සතුටු උනා....
    පසුගිය 11 වෙනිදා ඒ මල්ලි යාළුවෙක් හම්බ වෙන්න ගිහින් මෝටර් බයික් එකේ ආපහු එන කොට ගෙවල් කිට්ටුවම තැනක එක ලයිට් කනුවක හැප්පිලා.
    මේක උනේ රෑ නිසා ගෙදර අය දන්නෙත් නෑ.වෙන වාහනයක් මෙයාව හොස්පිට්ල් ගෙනියලා.පස්සෙ තමයි ගෙදර අය දන්නෙ.
    අයි.සී.යූ එකේ දවස් 2ක් ඉඳලා ...ඩොක්ස් ලා කිව්වලු බේර ගන්න බෑ කියලා...කරන්න පුලුවන් හොඳම දේ තමයි එයාගේ අවයව දන් දෙන එක කියලා.
    ඒක ඒ විදිහටම කරන්න සිදු කලාලු.
    මේක උනේ කෝට්ටෙ පැත්තෙ.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    So sad machan. RIP :(
    :dull:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මගෙත් එක්ක මෙහෙ හිටිය යාළුවෙක්ගෙ මල්ලි ගැන මම ලිව්වෙ.
    මගේ යාලුවා එයාගේ මල්ලි ගැන හරියට අපිට කියලා තුබුනා...ඒ සහෝදරත්වය ගැන අපිත් සතුටු උනා....
    පසුගිය 11 වෙනිදා ඒ මල්ලි යාළුවෙක් හම්බ වෙන්න ගිහින් මෝටර් බයික් එකේ ආපහු එන කොට ගෙවල් කිට්ටුවම තැනක එක ලයිට් කනුවක හැප්පිලා.
    මේක උනේ රෑ නිසා ගෙදර අය දන්නෙත් නෑ.වෙන වාහනයක් මෙයාව හොස්පිට්ල් ගෙනියලා.පස්සෙ තමයි ගෙදර අය දන්නෙ.
    අයි.සී.යූ එකේ දවස් 2ක් ඉඳලා ...ඩොක්ස් ලා කිව්වලු බේර ගන්න බෑ කියලා...කරන්න පුලුවන් හොඳම දේ තමයි එයාගේ අවයව දන් දෙන එක කියලා.
    ඒක ඒ විදිහටම කරන්න සිදු කලාලු.
    මේක උනේ කෝට්ටෙ පැත්තෙ.
    ow ban lokuma loku pinak eka..
    eya giyath eya nisa keedenekge
    jeewitha ayema rakewida?
    e pinen mewan akal wipath sansaraye
    nowewa eyatath , e pina karanna ida
    dunna eyage ayyatath...
    e wagema e pine niwan margaye yanna
    awasthawa salasewa...:dull:
     
    මගෙත් එක්ක මෙහෙ හිටිය යාළුවෙක්ගෙ මල්ලි ගැන මම ලිව්වෙ.
    මගේ යාලුවා එයාගේ මල්ලි ගැන හරියට අපිට කියලා තුබුනා...ඒ සහෝදරත්වය ගැන අපිත් සතුටු උනා....
    පසුගිය 11 වෙනිදා ඒ මල්ලි යාළුවෙක් හම්බ වෙන්න ගිහින් මෝටර් බයික් එකේ ආපහු එන කොට ගෙවල් කිට්ටුවම තැනක එක ලයිට් කනුවක හැප්පිලා.
    මේක උනේ රෑ නිසා ගෙදර අය දන්නෙත් නෑ.වෙන වාහනයක් මෙයාව හොස්පිට්ල් ගෙනියලා.පස්සෙ තමයි ගෙදර අය දන්නෙ.
    අයි.සී.යූ එකේ දවස් 2ක් ඉඳලා ...ඩොක්ස් ලා කිව්වලු බේර ගන්න බෑ කියලා...කරන්න පුලුවන් හොඳම දේ තමයි එයාගේ අවයව දන් දෙන එක කියලා.
    ඒක ඒ විදිහටම කරන්න සිදු කලාලු.
    මේක උනේ කෝට්ටෙ පැත්තෙ.

    හරිම දුකයි...නිවන් සුව පතනවා............:(