What is your favourite cartoon???

supzter

Member
Nov 20, 2010
1,136
481
0
අපි පොඩි කාලෙ විතරක් නෙමෙයි, දැනුත් බලන්න ආස දෙයක් තමයි කාටූන්. ඉතින්, එළකිරි එකේ කට්ටියත් කියන්නකෝ.....ඔයගොල්ලො ආසම කාටූන් එක මොකද්ද??? ඒකෙත් ආසම චරිතෙ මොකද්ද???
:):):):):):)
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    hmm, i like spongebob i guess

    images


    stewie from family guy is funny :P
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම නම් ගොඩක් ඒවාට අසයි අදටත් මම බලනවා
    ඉඩ ලැබෙන හැම වෙලාවකම..හිත ගොඩක් සැහැල්ලු
    වෙනවා ඒවා බලද්දී..ඉස්සර ජාතිකේ ගිය සුරඟන
    කතා ටික අදටත් මතක් වෙනවා ..හාන්ස් ක්‍රිස්ටියන් මහත්තයාගේ
    කතා ටිකක් එක.මතක අනිත් යටත්..මට තම මතකයි
    ඒවගේ කටහඩවල්..

    ඒ ටික තම අසම.ඒ වගේම තව ගොඩක් තියෙනවා..
    ඒ ටිකත් දැන්නම් ඉඩ ලැබෙන වෙලාවට...
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0

    Yayyyyy!!!!! itz my favourite cartoon too!!!!!! Saw the latest one??? ශැගීයි වෙල්මයි කොල්ලයි කෙල්ලයි වෙලා.......ෆ්‍රෙඩ්, ඩැෆ්නිත් එහෙමයි.....මාරම ෆන්!!!!:lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Yayyyyy!!!!! itz my favourite cartoon too!!!!!! Saw the latest one??? ශැගීයි වෙල්මයි කොල්ලයි කෙල්ලයි වෙලා.......ෆ්‍රෙඩ්, ඩැෆ්නිත් එහෙමයි.....මාරම ෆන්!!!!:lol::lol::lol:

    :P:P:P