Elakiri Church

Jul 15, 2011
84
8
0
Out of EK
Elakiri Church

fm7vs.jpg

යම් කිසි කෙනෙකුට ක්‍රිස්තියන් ධර්මය පිළිබදව හෝ ඒ ආශ්‍රීත කරුණු දැනගැනීමට අවැසි නම් මෙතනට එන්න, ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්ණ ඉදිරිපත් කරන්න. මම පිළිතුරු දෙන්න බලන්නම්. ස්තුතියි.

6Ytk9.png
Save the Pure Christianity.!
 
  • Like
Reactions: ela_eluwa120
:) හොද දෙයක් ඒ වගේම අනික් මිනිස්සු තමන්ගේ ආගම් සහ ජාතීන් ගැන ත්‍රෙඩ් එකක් දැම්මා ම ඔයාට ඉන්න බැරිනම් ඒකට නොගිහින් ඉන්න එහෙම නැතුව ඒ තැන්වලට ගිහින් ප්‍රශ්ණ ඇතිවෙන විදිහේ අනික් මිනිස්සුන්ගේ ආගම් සහ ජාති ගැන හැගීම් අවුස්සන විදිහේ ඔෆ් ටොපික් වෙනවිදිහේ පහත් වැඩ කරන්න එපා :) හරියට මෙතන කළා වගේ http://www.elakiri.com/forum/showthread.php?p=10635753 ඔයාගේ හැසිරීමම තිවුන ටොපොලොජි කියලා එක්කෙනෙක් ඉදලා මීට මාස කීපෙකට පෙර ස්වර්ගස්ථ උනා :) ප්‍රශ්ණ අහන්න සංවාද කරන්න ගැලපෙන තැන්වලදි ඒක කරන්න :) සුභ පතනවා මේ ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා :):) ඒවගේම මේ පහල තියෙන ටැග් දෙක දැම්මෙත් මම
 
Last edited:
Jul 15, 2011
84
8
0
Out of EK
රෝප්;10636943 said:

මම කථා කරේ සිංහල ජාතිය ගැන මිසක්. ආගමක් ගැන නෙවෙයි. :lol:

  • Like
Reactions: navodwickra
මම කථා කරේ සිංහල ජාතිය ගැන මිසක්. ආගමක් ගැන නෙවෙයි. :lol:

ආගම් සහ ජාතීන් කියලා දැම්මේ ඒකයි මෝඩයෝ :lol: මොකද ගොනා හැරෙන්නේ පොල්පැලේට කියලා දන්නවා අනික බුද්ධිමතෝ එළකිරි ටෝක් සෙක්ෂන්එක හදලා තියෙන්නේ රිලිජස් ත්‍රෙඩ් දාන්න නෙවෙයි ඒකට සෙක්ෂන් එකක් තියෙනවා :lol: අදාල සෙක්ෂන්වල අදාල ත්‍රෙඩ් දාන්න :)
 
Jul 15, 2011
84
8
0
Out of EK
රෝප්;10637150 said:
ආගම් සහ ජාතීන් කියලා දැම්මේ ඒකයි මෝඩයෝ :lol: මොකද ගොනා හැරෙන්නේ පොල්පැලේට කියලා දන්නවා අනික බුද්ධිමතෝ එළකිරි ටෝක් සෙක්ෂන්එක හදලා තියෙන්නේ රිලිජස් ත්‍රෙඩ් දාන්න නෙවෙයි ඒකට සෙක්ෂන් එකක් තියෙනවා :lol: අදාල සෙක්ෂන්වල අදාල ත්‍රෙඩ් දාන්න :)

ඔයා දැම්මට වැඩක් නෑ. අදාළ thread එක සකච්චා කරන්නේ සිංහල ජාතිය ගැනයි. මට කථා කිරිමේ නිදහස තිබෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ.මේක ප්‍රජාත්‍රන්තවාදයක් පවතින ලෝකයක්. ඔයාට හිතු වෙලාවට, ඔයා අකමැති වුන පළියට තව කෙන්කුගේ කථා කිරිමේ නිදහස නැවැත්වීමේ අයිතියක් නෑ.
 
මම ඔයාට මුලින්ම දාපු මැසේජ් එක මේක,

රෝප්;10636943 said:
:) හොද දෙයක් ඒ වගේම අනික් මිනිස්සු තමන්ගේ ආගම් සහ ජාතීන් ගැන ත්‍රෙඩ් එකක් දැම්මා ම ඔයාට ඉන්න බැරිනම් ඒකට නොගිහින් ඉන්න එහෙම නැතුව ඒ තැන්වලට ගිහින් ප්‍රශ්ණ ඇතිවෙන විදිහේ අනික් මිනිස්සුන්ගේ ආගම් සහ ජාති ගැන හැගීම් අවුස්සන විදිහේ ඔෆ් ටොපික් වෙනවිදිහේ පහත් වැඩ කරන්න එපා :) හරියට මෙතන කළා වගේ http://www.elakiri.com/forum/showthread.php?p=10635753 ඔයාගේ හැසිරීමම තිවුන ටොපොලොජි කියලා එක්කෙනෙක් ඉදලා මීට මාස කීපෙකට පෙර ස්වර්ගස්ථ උනා :) ප්‍රශ්ණ අහන්න සංවාද කරන්න ගැලපෙන තැන්වලදි ඒක කරන්න :) සුභ පතනවා මේ ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා :):) ඒවගේම මේ පහල තියෙන ටැග් දෙක දැම්මෙත් මම

ඒක මගඇරලා ඔබ උත්තර දුන්නෙ මෙහෙම

මම කථා කරේ සිංහල ජාතිය ගැන මිසක්. ආගමක් ගැන නෙවෙයි. :lol:

ඉන්පස්සේ මම කිව්වේ මෙහෙම

රෝප්;10637150 said:
ආගම් සහ ජාතීන් කියලා දැම්මේ ඒකයි මෝඩයෝ :lol: මොකද ගොනා හැරෙන්නේ පොල්පැලේට කියලා දන්නවා අනික බුද්ධිමතෝ එළකිරි ටෝක් සෙක්ෂන්එක හදලා තියෙන්නේ රිලිජස් ත්‍රෙඩ් දාන්න නෙවෙයි ඒකට සෙක්ෂන් එකක් තියෙනවා :lol: අදාල සෙක්ෂන්වල අදාල ත්‍රෙඩ් දාන්න :)

මේකට මට දුන්න උත්තරේ මේකයි බොහෝම ස්තූතියි :) ඔයාගේ වෝල් එකේ මම ලිව්ව දේවල් මැකුවා උනත් මම කිව්ව දේවල් ඔළුවේ ඇතිනේ කතා කිරීමේ නිදහස තියෙනවා ඒ වගේම ත්‍රෙඩ් ඔෆ්ටොපික් කරන්න බැහැ කියලා කියා තියෙනවා ඇඩ්මින් :) මම දැම්මාට වැඩක් නැහැ කියන එක ඔයාගේ අදහස :) මොකද මේක පළවෙනි වතාවේම සාමාජිකයෙක් කිව්ව නිසා නොදැන උන්නා වෙන්න විදිහක් නැහැ ඒ කියන්නේ ඔයාට වැරදිලා ත්‍රෙඩ් පීලි පැන්නවීම සහ අදාල නොමැති ත්‍රෙඩ් අදාල නොවන සෙක්ෂන්වල දාලා නොදැනුවත්ව කෙරුණ වරද කෙරෙන එකක් නැහැ :) ස්තූතියි ආව ගමන්ම ඔයා හොද හැසිරීමක් පෙන්නුම් කරලා තියෙනවා

ඔයා දැම්මට වැඩක් නෑ. අදාළ thread එක සකච්චා කරන්නේ සිංහල ජාතිය ගැනයි. මට කථා කිරිමේ නිදහස තිබෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ.මේක ප්‍රජාත්‍රන්තවාදයක් පවතින ලෝකයක්. ඔයාට හිතු වෙලාවට, ඔයා අකමැති වුන පළියට තව කෙන්කුගේ කථා කිරිමේ නිදහස නැවැත්වීමේ අයිතියක් නෑ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
රෝප්;10636943 said:
ඔයාගේ හැසිරීමම තිවුන ටොපොලොජි කියලා එක්කෙනෙක් ඉදලා මීට මාස කීපෙකට පෙර ස්වර්ගස්ථ උනා :)

ඇයි බන් උඹත් එක්ක වලියක් දාගෙන අර මාතර කිඹුලා කියන බුවත් ස්වර්ගස්ථ වුනේ...එයයි ටොපොලොජියි ස්වර්ගයේදී කසාද බැදලද දන්නෑ:P:P:P
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
සියල්ල සිදුවෙන්නේ දෙවියන්ගේ කැමැත්ත මත කියන එකේ තේරුම මොකද්ද?
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    I think it is something like "everything Sherlock Holms does is the choice of Sir Arthur Conan Doyle"

    PS-Sorry about the speling..

    කතාවක් තියෙනවා සර් කොනන් ඩොයිලි එයාගෙයි ගුරුවරයාගෙයි ඇත්ත ජීවිත කතාව තමයි මනංකල්පිතව ලිව්වේ කියලත්.. මේක මට ආරංචි උන එකක්.
    :)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කතාවක් තියෙනවා සර් කොනන් ඩොයිලි එයාගෙයි ගුරුවරයාගෙයි ඇත්ත ජීවිත කතාව තමයි මනංකල්පිතව ලිව්වේ කියලත්.. මේක මට ආරංචි උන එකක්.
    :)
    ඉතිං..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මම ඇහුවේ ඒක මේ අපි කතාකරන කාරණය හා තියෙන සම්බන්ධතාවය ගැන
    එච්චරයි නං කමක් නෑ
    "everything Sherlock Holms does is the choice of Sir Arthur Conan Doyle"
    කියල ඔයා කිව්ව එකට මම කිව්වේ..