8 Really Good Reasons Why Christianity Is True

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
හරි බන් අනිත් උන් කියන්නේ අවබෝධයක් දුන්නට කමක් නෑ එක එක ආගම් එක්ක සංසන්දනය කරන්න යන්න එපා කියලනේ.
:):)

ඔහොම සංසන්දනය කරනකොට මචන් ප්‍රශ්න ඇති වෙයි. මොකද කවුරුත් කැමති නෑ තමන් අදගන දහම වෙනත් දහමකට සාපේක්ෂව පහත් කරලා කතා කරනවට.

මම බෞද්ධ ඕනෙ නම් මටත් කියන්න පුලුවන් Good Reasons Why Buddhism is True කියලා. හැබැයි ඒකට හේතු 8 ක් නෙවෙයි සිය ගනනක් දක්වන්න පුලුවන්.

:yes::yes::yes:
 
Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
Dude I like your thread therez no doubt about it but the thing is ELAKIRI.COM is NOT a place to talk about religion it makes things complicated and the end is gonna be reely UGLY....soOoo if you reely want to share your mind just make a blogg or a site just for christianity .... and that goes not only for you for all the other members too... there are enough of problems in this forum already k man ?? No Hard feelings... May GOD Bless you..
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    Sirawata :yes: :)
     
    Jun 14, 2011
    533
    28

    agree with you man !!!
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Your Intentions are not good...you are trying to make religious flames inside EK...

    Even the subject of your thread collides with other peoples believes...

    what if someone comes here and posts a video of those who says that Jesus was a Buddhist?

    how would you feel?
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    හරි බන් අනිත් උන් කියන්නේ අවබෝධයක් දුන්නට කමක් නෑ එක එක ආගම් එක්ක සංසන්දනය කරන්න යන්න එපා කියලනේ.
    :):)

    ඔහොම සංසන්දනය කරනකොට මචන් ප්‍රශ්න ඇති වෙයි. මොකද කවුරුත් කැමති නෑ තමන් අදගන දහම වෙනත් දහමකට සාපේක්ෂව පහත් කරලා කතා කරනවට.

    මම බෞද්ධ ඕනෙ නම් මටත් කියන්න පුලුවන් Good Reasons Why Buddhism is True කියලා. හැබැයි ඒකට හේතු 8 ක් නෙවෙයි සිය ගනනක් දක්වන්න පුලුවන්.
    ]

    ඔව් ඔයාට අනිවාර්යෙන් එහෙම කියන්න පුළුවන්... කරන්න ඕනේ එක්කෝ ඒ ගැන හොයල බලන එක නැත්නම් මගේ අගම මට හොදයි කියල හිතලා පැත්තකට වෙන එක...

    මේ thread එක එළ කිරි rules වත් අනික් ආගම් වලට බනලවත් පහත කරලවත් නකත කරලා නැ... එහෙනම් ඇයි උබලා මෙච්චර තරහෙන් reply කරන්නේ

    අනික ඕනැ කෙනුකුට තහනමක් නැ මේකේ තමාගේ ආගම ගැන කතා කරන්න .. අනික මම කියන්නේ ඕන කෙනුකුට කියන්න අයිතියක් තියනවා මගේ ආගම උසස් යයි හෝ මගේ ආගම තමයි මේ ලෝකේ හොදම අගම කියලා...එකේ වැරද්දක් මට නම් පෙන්නේ නැ...මොකද තමාගේ දේ තමාට උසස් වෙලා පෙන්නේ නැත්නම් වෙන කාටද එහෙම පෙනෙන්නේ ....මෙතන වැදගත් වෙන්නේ අපේ නිහතමානී කමයි ... උදාහරණයකට මට කියන්න පුළුවන් මගේ අම්මා තමයි මේ ලෝකේ ඉන්න හොදම අම්මා කියලා ..මගේ අම්මා තරම් උතුම් අම්මෙක් තවත් මේ ලෝකේ නැ කියල... ඒ වගේ තමයි ආගමත්... අනික එහෙමයි කියලා මේ ත්‍රඩ් එකේ අනිත් අගම වලට බැනලා දාලා නැ නේ....
     
    Strength

    Member
    May 19, 2011
    57
    3
    0
    In sri lanka
    your cover has been blown Topology :D:D

    Get a life men,,,other than comparing religions and insulting sinhala race (as u did in the other theard and its ur usual behavior ) :angry::angry: u r a menatally sick person :frown:

    "සිංහලුන් ඇත්තටම කිව්වොත් ඉන්දියාවේ බෙංගාලේ ඉදලා ආපු ජන කොට්ඨාසයක්,,ලංකාවේ හිටපු අය නෙවෙයි."
    "වෙන්නැති එහෙනම්. ඒක නිසා වැන්නැති සිංහලු කැත. "
    by
    "Knight Templar " @ සිංහලයාගේ අති උදාරත්වය thread
     
    Last edited: