ඔන්න ඉති අදත් සුපුරුදු විදිහට වාහන කෑල්ලක් අරගෙන ආවා
. අද කියන්න යන්න්නේ 1995-2002 අතර නිෂ්පාදනය උන Mitsubishi Lancer Evolution IV සහ V මාදිලි ගැනයි. lancer කිව්වහම ඔන කෙනෙක් දන්නවා . Mitsubishi වෙලද නාමය යටතේ එන lancer Evolution එක ගැන ගොදක් දෙනෙක් හරියටම දන්නේ නැහැ.
lancer , lancer Rally Art , Lancer Evolution කියලා ප්‍රදාන වශයෙන් මොටර් රථය එහි ධාරිතාවය සහ අන්ගෝපාන්ග අනුව වර්ග කරනවා. හැබැයි ලන්කාවේ නම් 1996-2002 මාදිලියේ lancer Rally Art , Lancer Evolution ඕනතරම්
.හැබැයි ස්ටිකර් වලින් Rally Art , Evolution කරපුවා 

. ඔරිජිනල් Rally Art , Evolution IV-V අඩුයි.

මේ රථයේ Original technical workshop Manual PDF එක ඔනා අය ඉන්නවානම් මට PM එකක් දාන්න. නොමිලේම දෙනවා...

හරි දැන් බලමු කොහොමද මේ වර්ග තුනේ වෙනස් කම් මොනවද කියලා
Lancer (Base Model)
engine (basic)
120hp
basic suspension
regular drum brakes
nothing special
top speed about 122mph
Lancer Ralliart
MIVEC engine (MIVEC means the engine's camshaft is designed to let the engine put out more power once the RPM's climb over about 3700 RPM)
162hp
sports tuned suspension (great response)
Drum-in-Disc brakes (basically you can stop on a dime)
Sports trim for a better look
Top speed claimed to be 145mph on long stretch
Lancer Evolution
2.0L TURBO engine
281hp
Racing suspension (can't get much more response in steering than this)
Brembo Brake System (high quality)
Not sure of top speed but it will get about a 5 car length lead of a car from the start line
Notorious rally car
Known for winning many WRC rally championships
Legendary Car
(මෙතන මම දාලා තියෙන සමහර දේවල රටින් රටට සීමාවුනු නිෂ්පාශනයන් මත වෙනස් වෙන්න පුලුවන්. සහ lancer එකක Rally Art , Evolutionකියලා ගහගෙන ගිය පලියට එව ඔරිජිනල් Rally Art සහ Evolution නොවන බව කරුනාවෙන් සලකන්න

)
මේ වැනි රථ මොටර් රථ ධාවන තරග සදහා යොදාගන්න අතරම එ ඒසේ යොදාගන්න අවස්ථාවන් වලදී ඒවා අනතුරට ලක් වෙන්න හියෙන ඉඩකඩ වැඩී. ඉතින් එවැනි අවස්තාවක රථයේ සැකිල්ල සහ අනෙකුත් අන්ගොපාන්ග ගැන දැනුමක් තිබීම වැදගත්.
EVO IV මාදිලියේ රථයක්
EVO IV මාදිලියේ රථයක සස්පෙන්ෂන් පද්දතිය
Timing Belt එක මාරු කරනවානම් මෙන්න ක්‍රමේ
Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....


)මේ වැනි රථ මොටර් රථ ධාවන තරග සදහා යොදාගන්න අතරම එ ඒසේ යොදාගන්න අවස්ථාවන් වලදී ඒවා අනතුරට ලක් වෙන්න හියෙන ඉඩකඩ වැඩී. ඉතින් එවැනි අවස්තාවක රථයේ සැකිල්ල සහ අනෙකුත් අන්ගොපාන්ග ගැන දැනුමක් තිබීම වැදගත්.
EVO IV මාදිලියේ රථයක්
EVO IV මාදිලියේ රථයක සස්පෙන්ෂන් පද්දතිය
Timing Belt එක මාරු කරනවානම් මෙන්න ක්‍රමේ
Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....

Last edited:
dan balannam eka hodai da?

