එකෙංම සුභ පතනවා. සයිට් එකෙන් හම්බ වෙච්ච තවත් හොඳම යාළුවෙක්.
ඔක්කොටම වඩා මට වටින ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් යාළුවෙක්.
ඒත් තාම පුද්ගලිකව හම්බ වෙලා කතා කරන්න බැරි උනා.
ට්‍රිප් එකදී ඉක්මනින්ම සෙට් වෙමු.![]()
ube wedding ekata set wenna beri eka thama duka 
ow ow set wemu welawakaනියමයි, ඇත්තට දැකලා නෑනේ, ලඟදිම හමුවෙමු.
සුභපතනවා පෝස්ට් 5000ට
thnx