hansa1018
Reaction score
1,621

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අදයි සහෝ දැක්කෙ ඔයාගේ VM එක,කාලෙකින් ඇවිත් නැ නෙද ?
    ඔව් බන්......තව ටික කාලෙකින් අපිත් නිකම්ම හැලිලා යයි.....
    නෑ බන් එහෙම අවුලක් උනේ නෑ.....පොර කොහොමත් වලි වලට බහින එකෙක් නෙවෙයිනේ........

    ගෙදර වැඩයි ඔපීසියේ වැඩයි සේරමත් එක්ක ඉස්සරහට online එන්නවත් වෙලාවක් නැතිවෙයි කිව්වා......
    එල මචන්.....අපිත් දැන් ඉස්සර වගේ නිතරම කිරියට එවෙන්නේ නෑ......
    මේකෙන් හම්බුන හොඳ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ඉන්න හින්දයි ඉඳල හිටල පොඩ්ඩක් ඔලුව දාල යන්න එන්නේ......:)

    පරණ කට්ටිය ගොඩක් දැන් එන්නෑ තමයි මචන්......
    ගොඩක් අය වැඩ වලට හිරවෙලා.....තව සෙට් එකක් පවුල්වෙලා......

    දැන් අලුත් අය තමයි වැඩිපුර ඉන්නේ......උන් යන විදිය අපිට ගැලපෙන්නෙත් නැති හින්දා සද්දයක් නැතුව පාඩුවේ ඉන්නයි තියෙන්නේ......
  • Loading…
  • Loading…
  • Loading…