යාලුවා ඊලග පාර වොයිස් රෙකොඩර් එකක් භාවිතා කරමුනැත්නම් කියන සමහර විස්තර හරියට ඇහෙන්නෙ නැ, කැමරාව කිට්ටුවම ඉදන් කතාකරන්න වෙන්නෙත් (හුලග තමයි ලොකුම හතුරා) බංඩා අන්තිමට ඔය දෙක පුට්ටු කරයි වැඩෙ දැනටත් වඩා සාර්තක වෙයි
![]()
Apita Honda cam eka nati eka tama yaalu ekama aula..ooka kale podi cyber shot cam ekakin
Thanks yaluwa adahasata...
නැත්නම් කියන සමහර විස්තර හරියට ඇහෙන්නෙ නැ, කැමරාව කිට්ටුවම ඉදන් කතාකරන්න වෙන්නෙත් (හුලග තමයි ලොකුම හතුරා) බංඩා අන්තිමට ඔය දෙක පුට්ටු කරයි වැඩෙ දැනටත් වඩා සාර්තක වෙයි 

සිරාවට කියන්නෙ 


