maga politcian prssnayk

eladaya

Member
Sep 15, 2010
99
4
0
maga palmu weni post aka# maga mola aul wena prssnyk tiyanwa puluwan kenak uthara danna katiyan kiyanm politcian kanak prdasiya sabawta anna ada viydam karanwa rupiyal kotiyakata wadiya dinuwoth masekata salary aka 30.000 labunoth
5yer 1800000l abanwa eturu 8200000 hoyagana kohomada aie padu job karanna
 

leolanka

Banned
Jul 3, 2011
425
63
0
පසුගිය ජනාධිපතිවරනයට මහින්ද කෝටි 570ක් වියදම් කරා.එයාගේ මාසික වැ‍ටුප ලක්ෂ 2ක් විතර. ඒ කියන්නේ අවුරුද්දට ලක්ෂ 25ක් කියමු.අවුරුදු 5ට එක් කෝටි 25 ලක්ෂයයි.
ඉතින් එතුමා ගෙදර යනකොට කෝටි 568ක විතර පාඩුවක් විඳගෙන යන්නේ.මේ සල්ලි මේ අයගේ පාරම්පරික බූදල විකුනලා තමයි පියවා ගන්නේ.
එහෙම නැත්නම් මත් ද්‍රව්‍ය ජාවාරම් වලට ෆුල් සපෝට් කරලා හොයන්න වෙනවා.ඒකනේ මත් ද්‍රව්‍ය නාශක අංශයේ ඉන්න පොලිස් නිලදාරින් ඉත්තො වගේ එහෙට මෙහෙට මාරු වෙන්නේ.
හෙට අනිද්දා හෙජින් වලට කෝටි 5000ක් ගෙවනවා. ඒ කෝටි 5000න් කෝටි 1000ක් ආපහු නාදුනන විදේශ ගිනුමකට බැර වෙනවා.
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ගොඩක් අය කොමිස් නොහොත් කොමිශන් වලින් එ ටික හොයන්නෙ