හෙජින්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    තෙල් සංස්‌ථාව ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්‌ෂේප වීම නිසා
    හෙජින් වෙනුවෙන් විදේශ බැංකුවලට කෝටි 4,642 ක්‌ ගෙවීමේ අවදානමක්‌



    ඉමහත් ආන්දෝලනයට තුඩු දී ඇති ඛනිජතෙල් සංස්‌ථාවේ හෙජින් ගිවිසුම්වලට අදාළව එම ගිවිසුම් ඇති කරගත් බැංකු විසින් පවරා ඇති බේරුම්කරණ නඩු තෙල් සංස්‌ථාවේ අවාසියට තීන්දුවීමේ වැඩි ඉඩක්‌ මතුව ඇති අතර එසේ වුවහොත් අදාළ විදේශ බැංකු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 422 ක පමණ (රු. කෝටි 4,642 ක පමණ) අතිවිශාල මුදලක්‌ ගෙවීමට සිදුවීමේ අවදානමක්‌ මතුව තිබේ.

    ලන්ඩන් මහාධිකරණය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 162 ක මුදලක්‌ ස්‌ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවට ගෙවන ලෙස ලබාදුන් තීන්දුවත් සමග අනෙකුත් බේරුම්කරණ නඩුද තෙල් සංස්‌ථාවට අවාසිදායක ලෙස තීන්දුවීමේ වැඩි ඉඩක්‌ මතුව තිබේ.

    සිටි බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක්‌ ඉල්ලා සිංගප්පූරු බේරුම්කරණ මණ්‌ඩලයක්‌ ඉදිරියේ සහ ඩොයිෂ් බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක්‌ ඉල්ලා වොෂින්ටන් බේරුම්කරණ මණ්‌ඩලයක්‌ ඉදිරියේ ද නඩු පවරා තිබේ.

    ස්‌ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව විසින් පැවරූ බේරුම්කරණ නඩුවේදී තෙල් සංස්‌ථාව විසින් ඉදිරිපත් කළ බොහෝ කරුණු ප්‍රතික්‍ෂේප වීම නිසා ඊට සමාන ආකාරයේ සෙසු බේරුම්කරණ නඩුද අපට අවාසිදායක වීමට අමතරව එම තීන්දු ලබාදීම ඉක්‌මන් වනු ඇතැයි ද වාර්තා වේ.

    ඉදිරි බේරුම්කරණ නඩුවලදී මෙකී අතිවිශාල මුදල් ප්‍රමාණය අදාළ බැංකුවලට ගෙවීමට තීන්දු වුවහොත් සහ එම පාඩුව තෙල් සංස්‌ථාව වෙනුවෙන් රජය විසින් දරාගැනීමට තීරණය කළහොත් ඒ බර පැටවෙන්නේ මහජනතාව මතය. මේ පාඩුව මහජනතාව පිට පැටවීම අසාධාරණ බවත් හෙජින් ගිවිසුම්වලට වගකිවයුත්තන්ගෙන් මේ මුදල් අයකර ගත යුතු බවත් මේ ගැන අදහස්‌ දක්‌වන බොහෝ දෙනෙක්‌ පෙන්වා දෙති.
    :growl::growl::growl:

    Code:
    http://www.divaina.com/2011/07/17/news01.html
     

    thilinasan

    Member
    Jun 24, 2010
    284
    5
    0
    Kingston
    මේ පාඩුව මහජනතාව පිට පැටවීම අසාධාරණ බවත් හෙජින් ගිවිසුම්වලට වගකිවයුත්තන්ගෙන් මේ මුදල් අයකර ගත යුතු බවත් මේ ගැන අදහස්‌ දක්‌වන බොහෝ දෙනෙක්‌ පෙන්වා දෙති.

    Ehema unoth hondai. Eth ehema wena ekak nethiwei.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    meke waradda anduwe newe. thel sansthawe ekale hitapu niladarin. eyalata daduwam labewi ikmanatama. anduwath ekka dushitha ayata idak naha.
     

    scylla1990

    Junior member
  • Oct 3, 2009
    233
    16
    18
    ado ara P.B. Jayasundarage talk ka kohomada?

    u nikan uge tahathge sallai walin gewnawa wage katha karanne.

    U kiyanawa ape economy ekata oka sulu deyak oka gewna eke apita awulak neh kiyala. aniwa dan oka gewanna election eken passe mun fuel prices wadi karanawa sure!
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ඉතින් අපි ඉන්නේ ගෙවන්න..:baffled:
    අපි ගෙවලා දාමු..:rolleyes: