සොරි වෙන්න ඕනි
මේ ලංකාවෙ නෙවෙයි.
මේ දිවියා 2009 මාර්තු මාසෙ 25 දින ඊසාන දිග ඉන්දියාවෙ, ගුවාහති කියන ප්‍රදෙශයෙ සෝනායිගාලි කියන ගමේ ලිඳකට වැටුනා.
ගම්මුන්ගෙ, පොලිසියෙ උදව් ඇතුව මෙයාව ලිඳෙන් උදට වඩාගෙන ආවෙ පශු වෛද්‍ය Bijoy Gogoi මහතා. මේ දිවියා ඊට පස්සෙ සත්වෝද්‍යානයට දුන්නලු.
මෙන්න කියවන්න: http://www.asianwindow.com/india/leopard-rescue/
තව දෙයක්.. ඉන්දියාවෙ කොටි ලිඳට වැටුනාම මිනිස්සු ලිඳට බැහැල කොටියව වඩාගෙන එන්නෙ.
ලංකාවෙ කොටි ලිඳට වැටුනාම වෙන්නෙ මෙන්න මෙහෙමයි: http://www.dailynews.lk/2011/02/15/news11.asp
මේ වැඩේ උනෙ නාවලපිටියෙ වෙරළුගොල්ල ගමේ.. මෙයාව නම් ගොඩ ගන්න වනජීවී කට්ටිය දවස් දෙකක් ගත්තලු.

Last edited:
Sure da Lankawe kiyalaa.....??