ජාතික~කොඩියේ~සිංහයාගෙන්~සුළු~වාර්ගිකයින&

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
ජාතික~කොඩියේ~සිංහයාගෙන්~සුළු~වාර්ගිකයින&

කරුණාකර මෙම ලිපිය අවසානය තෙක් කියවා අදහස් ප්‍රකාශ කරනු මැනවි!!!

sri-lanka-flag1.jpg

මේක මං දාපු එකක් නෙමෙයි කිසියම් අවජාතක පහර බල්ලෙකුගේ බ්ලොග් එකකින් ගත්ත දෙයක්..කරුණාකර සියල්ල කියවා බලා අදහස් දක්වන්න..
සිංහලයිනි අවදිවව්!!!
සැ.යු:කරුණ කර දිරවන්නේ නැති අය මෙහි රැඳීමෙන් වලකින්න...
මෙයා හුදෙක් පල කරනුයේ සිංහලයාගේ දැන ගැනීම පිණිසය..මෙවැනි දෑ පවා අපේ රටේ ප්‍රතිරූපය බිඳීමට හේතු වන නිසා..
අපේ මුතුන් මිත්තන් ජිවිත පරිත්‍යාගයෙන් අපගේ මේ සිරි ලක් දෙරණ සුරකියේ මෙවන් අඳ බලයන්ට මව් බිම නීච ලෙස පහර ගැනීමට නොවේ..
අවධානයෙන් සිටින්න..

ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් පවා සිංහල වර්ගවාදියා උත්සාහ කරන්නේ අහිංසක සුළු ජනතාවට පහර දීමටය. ඉතින් ඒ ගැන අකුරු වැලක් ගෙතීමට මට සිතුණි. මෙහිදී ජාතික කොඩියට කිසිදු අපහාසයක් කිරීමට ලේඛකයා අදහස් නොකරන අතර පවත්නා නීතිමය රාමුවේ සිට මාගේ අදහස් දක්වමි.

මෙහිදී අප දකින ප්‍රධානතම ප්‍රශ්නයනම් ජාතික කොඩියේ සිංහයා කඩුවක් ඔසවාගෙන දෙමළ ජනතාව නියෝජනය කරන දිශාවට හැරී සිටින්නේ ඇයිද යන ගැටළුවයි. අතීතයේ සිට පැවත එන සිංහල වර්ගවාදියා තම ප්‍රචන්ඩත්වය සහිංසක දෙමළ ජනතාව දෙසට හැරවීම මෙමගින් පෙන්වනවයි. මෙය කිසිසේත් ශිෂ්ට සමාජයකට ගැලපෙන්නක් නොවේ.

ජාතිය ගැන බුදු දහමේ කියන්නේ කුමක්ද යන්න වැදගත් බෞද්ධයන්ට පමණි. දෙමළ ජනතාවට. , මුස්ලිම් අයට, අන්යාගමික හා අනාගමික අයට ජාතිය ගැන බුදු දහමේ මොනවා කිව්වත් කමක් නැත. අනික් අතට බෙදා ගන්න පුලුවන් ජාතියක් හෝ බැරි ජාතියක් නොව කිසිම ජාතියක් ගැන බුදු දහමේ කියනවා මා අසා නැත. බුදුන් වහන්සේ දෙව් මිනිසුන්ගේ ගුරුවරයා (සත්ථා දේව මනුස්සානං) මිස සිංහලුන්ගේ ගුරුවරයා නොවේ. ත්‍රිලක්ශණය මෙනෙහි කරන පුනර්භවය විශ්වාස කරන බෞද්ධයන්ට ‘ජාතිය’ යන සංකල්පය විහිලුවකි. ජාතිය ගැන කෑ ගසන මිනිසුන් දෙස බෞද්ධයන් බැලිය යුත්තේ අනුකම්පාවෙන් හා මෛත්‍රියෙනි. ‘ජාතිය’ කියා අදහස් කරන්නේ ඉපැදීම නිසා යමකු ඉබේම අයත් වන කුලකයටය. එය කුලයක් හෝ ජන වර්ගයක් විය හැක. ගෞතම බුදුන් මෙවන් බෙදීම් ප්‍රතික්ෂේප කර ඇත. එයින් අදහස් වන්නේ වර්තමානයේ ‘බෞද්ධයින්’ කියා ගන්නා සියළුම දෙනා එය පිළිපදින බව නොවේ. ගොවිගම කුලයේ නූපන්නකුට සියම් නිකායේ මහණ කම නොලැබෙන්නේ බුදුන් එසේ වදාළ නිසා වනු නොහැකිය.

බුදුන් සරණ යන බෞද්ධයා කළ යුත්තේ තම සියලුම බැඳීම් ඉවත් කිරීමයි. ඒ සඳහා පළමුව පුළුල්ම සහ පහසුවෙන් ඉවත් කළ හැකි අවස්ථාවෙන් පටන් ගත යුතුය. එනම් තමන්ගේ පටු වර්ගවාදය ඉවත් කළ යුතුය. ඉතින් බෞද්ධ සිංහලයින්ට තම ජාතිකත්වය ඉවත් කිරිම අනෙකුත් වාර්ගිකයින්ට තම වාර්ගිකත්වය ඉවත් කිරීමට වඩා පහසුය. එනිසා සෑම සිංහලයෙක්ම එක් වී ජාතික කොඩියෙන් අහිංසක සුළු ජාතීන්ට විරුද්ධව ප්‍රචණ්ඩත්වය දියත් කරන සිංහයාව ඉවත් කළ යුතුය. ඊට අමතරව මගේ රට මගේ ජාතිය මගේ ආගම යනාදී මෝඩ සහ ම්ළේච්ඡ වර්ගවාදී අදහස් ද අයින් කළ යුතුය.

මෙයට තවත් ප්‍රධාන හේතුවක් තිබේ. සිංහලයා ජාතික කොඩියෙන් වැඩි ඉඩක් ගෙන ඇති විට අනෙකුත් වාර්ගිකයින්ට සාධාරණයක් ඉටු වේවිද? ඇමරිකා එක්සත් ජනපදයේ කොඩිය එක් උදාහරණයකි. එහි කල්ලන්ට වෙනම, සුද්දන්ට වෙනම, හිස්පැනිකයන්ට වෙනම කියා කොටස් නැත. ඇමෙරිකාවේ සුද්දන්ද කවදාවත් ‘එක ජාතියක්’ වූයේ නැත. ජන කොටස් අතර ඉතා විශාල බෙදීම් තිබිණි. ඇමෙරිකාවේ සිවිල් යුද්ධය කියාද එකක් තිබුනේ එනිසාය. එහෙත් රටේ ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී ජන කොටස් වශයෙන් නිරූපණයක් කර නැත. ඇමෙරිකානු කොඩිය එක් උදාහරණයක් පමණකි. ජතික කොඩියෙන් තනි තනි ජන වර්ග නියෝජනය නොකරන අවස්ථා ඕනෑතරම් ඇත. ජාතිවාදයෙන් දැඩි ලෙස බැට කෑ එක් රටක් වන රුවන්ඩාවේ නව ජාතික කොඩිය කිසිම ජන වර්ගයක් නියෝජනය කරන්නේ නැත. (http://en.wikipedia.org/wiki/Flag_of_Rwanda) අප වර්ගවාදීන් වූ පලියට සකල මහ ලෝකයම වර්ගවාදීන්යැයි උපකල්පනය කළ යුතු නොවේ.

එනිසා නව සියවසකට යාමටනම් අපි අපේ පටු සිංහල ජාතිකත්වය අලුයම ලූ කෙල පිඩක් සේ වීසි කළ යුතුය. ජාතික කොඩියෙ ඒ වර්ගවාදී ජාතිවාදී ප්‍රචන්ඩත්වය පෙන්වන සිංහයාව ඉවත් කළ යුතුය.

මුලාශය:http://beyondnation.wordpress.com/2011/03/28/nationalflag/

මෙයා පල කලේ අපිට මෙතන ගහ බැන ගැනීමට නොවේ..සියල්ලන් එකතු වී මෙවැනි දෑ පල කරන මන්ද මනසිකයන් මර්ධනය කරමු..
අනෙක් අයගේ ප්‍රොෆියිල් "හැක්" කරන "කි ලෝගර්" දාන අය මේ වගේ වෙබ් අඩවි වලට බ්ලොග් වලට සයිබර් ප්‍රහාර දුන්නට පව් නෑ..

රට ජාතියට ආදරේනම් මෙම ලිපිය කියවා අවසානයේ..මෙම බ්ලොග් එකද Report කරලා යන්න..
මෙය කරන ආකාරය පෙන්නල දුන් "prageeth119lk" සොයුරාට මගේ ස්තුතිය..

මෙතනින් report කරන්න..

http://en.wordpress.com/abuse/
 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Djtharindur;10674859[COLOR=Red said:
    ජාතික කොඩියෙ ඒ වර්ගවාදී ජාතිවාදී ප්‍රචන්ඩත්වය පෙන්වන සිංහයාව ඉවත් කළ යුතුය.[/COLOR]
    මුලාශය:http://beyondnation.wordpress.com/2011/03/28/nationalflag/

    කාලකණ්නි ජාතියක් ජම්මයක් නැති අවජාතක හැත්ත:angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ කුණුහරප බ්ලොග් එකේ නියම පිළිතුරක් තිබ්බ..මෙන්න

    Soda ගුණේ said

    March 29, 2011 at 11:32 am මෙතන වැරැද්ද ජාතික කොඩියෙවත් මේ ලිපිය ලියන සහොදරයගෙවත් නෙමේ… සහොදරයගෙ අම්මගෙ… මොකද සහොදරයගෙ අම්ම වේසකමේ ගිහිල්ල අවජාතක ළමයෙක් හැදුවට ඒ ළමය පලි නැ නේ…
    මේ රටේ තිබ්බෙ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් මිසක් ජාතිවාදී ප්‍රශ්නයක් නෙමේ… ත්‍රස්තවාදයට තේරෙන බාශාවෙන් උත්තර දීල ඒ ප්‍රශ්නෙ ඉවර කරාම මෙතන නැති ප්‍රශ්න හදන්න උත්සාහ ගන්නෙ තමුසෙලා වගේ NGO වලින් ලැබෙන ඩොලර් ටිකක් වෙනුවෙන් තමන්ගෙ පශ්තාත්බාගෙ පූජ කරන අවජාතකයො විතරයි…. තමුසෙලාගෙ මේ ජාතිවාදී වැපිරීම නිසා මේ රටේ තියෙන සැබැ ප්‍රශ්නය වන පංති අරගලය යටපත් වෙනව අන්න ඒකයි දුක..
     
    ඇත්ත කතාව...:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැං කියන්නේ සුළු වාර්ගිකයන් නියෝජනය කරන තීරු වලට කඩුව පෙන්න ගෙන ඉන්නවා, තර්ජනය කරන විලාසය පෙන්නනවා කියල නේ.........සිංහයා අනිත් පැත්ත හැරිල හිටිය නං කියන්නේ ඔන්න සුළු ජාතිකත්වයට පු* පෙන්නං ඉන්නවා කියලා.........!!!!
    ජාතික කොඩිය හැදුවේ තනි පුද්ගලයෙක් නෙවෙයි. සියළු ජාතීන් නියෝජයනය කරපු මංඩලයකින්....දැන් ඒකෙ හිටපු සුළු ජනවර්ග නියෝජයනය කරපු සාමාජිතයන්ට නොපෙනිච්ච දේවල් දැන් ඉන්න පොල් බූරුවන්ට පේනවා.......!!!!
    දැන් ඉන්න බත් කන හරක්ට ඕන අර පාට පාට කොඩිය වෙන්න ඇති.........!!!!
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අවජාතක බල්ලෙක්...මට ආසයි මෙතන උට සප් එකට කතා කරන උනුත් ඉන්නවද බලන්න
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..ඒ පරයගේ බ්ලොග් එකේ ඔක්කොම තියෙන්නේ සිංහල ජාතියට අපහාස කරපු ත්‍රෙඩ්.. කාලමකණ්නි පර බල්ලෙක් බන්.. බ්ලොග් එක රිපෝට් කරල බෑන් කරන්න බැරිද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නව ලිබරල්වාදී දේශපාලන ව්‍යාපාරයට සෘජු ලෙසටම ගැටීමට තිබෙන්නේ එක් දෙයක් සමග පමණයි. ඒ "ජාතිකත්වය" සමගයි. රටවල් වල ජාතිකත්වය පදනම් කරගත් දේශපාලන ව්‍යාපාර ඒ ඒ රට වලට අනන්‍ය ක්‍රමවේද තුලින් ආර්ථික, සාමාජීය ප්‍රශ්න වලට විසදුම් සෙවීම නිසා වේලෙන්නේ මෙම ප්‍රශ්න මාර්කට් කර තුට්ටු දෙකක් සොයා ගන්නා පංජක එන්ජීයෝ බ්‍රෂ්ඨයින්ය. මෙ වැනි ගොන් අදහස් උදහස් ගෙන එන්නේ එම ජාතිකත්වය මත පදනම් ව ගොඩ නැගෙන දේශපාලන සහ සමාජ ආර්ථික ව්‍යාපාර අඩාල කිරීමට‍ය. මෙම තත්ත්වය ඉතා නිවැරදි ලෙස අපි තේරුම් ගත යුත්තෙමු.

    "ජාතිකත්වය මැකීම" ලොව විවිධ වෙස් ගෙන සිදුවෙමින් පවතී. අප්‍රිකානු කලාපයේ, මැද පෙරදිග සහ ආසියාකරයේ ජාතිකත්ව රාජ්‍ය බිහිවීම බරපතල කාරණයක් වන්නේ එම ව්‍යාපාර මගින් ආර්ථික බලය කේන්ද්‍රගත කර ගැනීම නිසාය. මෙම ආර්ථික බලය කේන්ද්‍රවීම වැළැක්වීම ලිබරල් දේශපාලන ව්‍යාපාරයේ අත්‍යාවශය ඝඨනාව බවට පෙරලෙමින් පවතී.

    මේ සියළු කෙළි ඒ සදහාය.
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අඩෝ..ඒ පරයගේ බ්ලොග් එකේ ඔක්කොම තියෙන්නේ සිංහල ජාතියට අපහාස කරපු ත්‍රෙඩ්.. කාලමකණ්නි පර බල්ලෙක් බන්.. බ්ලොග් එක රිපෝට් කරල බෑන් කරන්න බැරිද?
    සිරාවට බං එහෙම බැන් කරවන්න බැරිද ..මාත් මෙ දාගෙන බ්අලන්නෙ රිපොට් කරන්න තැනක් තියෙනවද කියලා :baffled:
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දැං කියන්නේ සුළු වාර්ගිකයන් නියෝජනය කරන තීරු වලට කඩුව පෙන්න ගෙන ඉන්නවා, තර්ජනය කරන විලාසය පෙන්නනවා කියල නේ.........සිංහයා අනිත් පැත්ත හැරිල හිටිය නං කියන්නේ ඔන්න සුළු ජාතිකත්වයට පු* පෙන්නං ඉන්නවා කියලා.........!!!!
    ජාතික කොඩිය හැදුවේ තනි පුද්ගලයෙක් නෙවෙයි. සියළු ජාතීන් නියෝජයනය කරපු මංඩලයකින්....දැන් ඒකෙ හිටපු සුළු ජනවර්ග නියෝජයනය කරපු සාමාජිතයන්ට නොපෙනිච්ච දේවල් දැන් ඉන්න පොල් බූරුවන්ට පේනවා.......!!!!
    දැන් ඉන්න බත් කන හරක්ට ඕන අර පාට පාට කොඩිය වෙන්න ඇති.........!!!!

    :lol::lol: math me kiyanna haduwe me kathawa :dull:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    ඉතින් බෞද්ධ සිංහලයින්ට තම ජාතිකත්වය ඉවත් කිරිම අනෙකුත් වාර්ගිකයින්ට තම වාර්ගිකත්වය ඉවත් කිරීමට වඩා පහසුය. එනිසා සෑම සිංහලයෙක්ම එක් වී ජාතික කොඩියෙන් අහිංසක සුළු ජාතීන්ට විරුද්ධව ප්‍රචණ්ඩත්වය දියත් කරන සිංහයාව ඉවත් කළ යුතුය. ඊට අමතරව මගේ රට මගේ ජාතිය මගේ ආගම යනාදී මෝඩ සහ ම්ළේච්ඡ වර්ගවාදී අදහස් ද අයින් කළ යුතුය.

    මෙ

    මටනම් හිතාගන්න අමාරුයි මචන් උඹ මොකෙක්ද කියල . "මගේ රට මගේ ජාතිය මගේ ආගම" මේකෙන් අදහස් වෙන්නේ මචන් තමන්ගේ හැගීම තමන්ගේ රට වෙනුවෙන්. අපි වෙන ජාතිකයන්ට වෙනස් කම් කරනවානම් මචන් අද මේ රටේ මිනිස්සු මෙහෙම සමගියෙන් ජීවත් වෙන්නේ නෑ. උඹල වගේ කිසිම ජන්මයක් ජාතියක් නැති උන් නිසා තමයි මේ වගේ ප්‍රශ්න එන්නේ. අපේ රට වගේ වෙන ජාතීන්ට තැනක් දෙන වෙන රටක් මේ ලෝකේ නෑ බන්. කවදාවත් අපි අනිත් මිනිස්සුන්ව පහතට දැම්මේ නෑ. ජාති බේද ආගම් බේද කියල කවදාවත් අනිත් අයව කොන් කලේ නෑ. උඹල මේ පිට බල්ලොන්ගේ කටු කාල මෙතන මෝඩ තර්ක කරනවා. දෙයක් කියන්න කලින් ඒකෙ හැමපැත්තක් ගැනම උඹට ඔය තියෙන මොලෙන් හිතපන්. මෝඩ අදහස් දාන්නේ නැතුව.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටනම් හිතාගන්න අමාරුයි මචන් උඹ මොකෙක්ද කියල . "මගේ රට මගේ ජාතිය මගේ ආගම" මේකෙන් අදහස් වෙන්නේ මචන් තමන්ගේ හැගීම තමන්ගේ රට වෙනුවෙන්. අපි වෙන ජාතිකයන්ට වෙනස් කම් කරනවානම් මචන් අද මේ රටේ මිනිස්සු මෙහෙම සමගියෙන් ජීවත් වෙන්නේ නෑ. උඹල වගේ කිසිම ජන්මයක් ජාතියක් නැති උන් නිසා තමයි මේ වගේ ප්‍රශ්න එන්නේ. අපේ රට වගේ වෙන ජාතීන්ට තැනක් දෙන වෙන රටක් මේ ලෝකේ නෑ බන්. කවදාවත් අපි අනිත් මිනිස්සුන්ව පහතට දැම්මේ නෑ. ජාති බේද ආගම් බේද කියල කවදාවත් අනිත් අයව කොන් කලේ නෑ. උඹල මේ පිට බල්ලොන්ගේ කටු කාල මෙතන මෝඩ තර්ක කරනවා. දෙයක් කියන්න කලින් ඒකෙ හැමපැත්තක් ගැනම උඹට ඔය තියෙන මොලෙන් හිතපන්. මෝඩ අදහස් දාන්නේ නැතුව.

    සහෝදරයා, මේ තියෙන්නේ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ගේ අදහස නෙවෙයි. ඔහු බ්ලොග් එකකින් උපුටා ගත්ත දෙයක්.....ඔහු කියන්නෙත් ඔබ කියන දේ ම තමා.........මේක ඔරිජිනලි කියපු එකා පට්ට පාහරයෙක් කියන එක තමයි....!!!!
     
    Mozilla

    Well-known member
  • මටනම් හිතාගන්න අමාරුයි මචන් උඹ මොකෙක්ද කියල . "මගේ රට මගේ ජාතිය මගේ ආගම" මේකෙන් අදහස් වෙන්නේ මචන් තමන්ගේ හැගීම තමන්ගේ රට වෙනුවෙන්. අපි වෙන ජාතිකයන්ට වෙනස් කම් කරනවානම් මචන් අද මේ රටේ මිනිස්සු මෙහෙම සමගියෙන් ජීවත් වෙන්නේ නෑ. උඹල වගේ කිසිම ජන්මයක් ජාතියක් නැති උන් නිසා තමයි මේ වගේ ප්‍රශ්න එන්නේ. අපේ රට වගේ වෙන ජාතීන්ට තැනක් දෙන වෙන රටක් මේ ලෝකේ නෑ බන්. කවදාවත් අපි අනිත් මිනිස්සුන්ව පහතට දැම්මේ නෑ. ජාති බේද ආගම් බේද කියල කවදාවත් අනිත් අයව කොන් කලේ නෑ. උඹල මේ පිට බල්ලොන්ගේ කටු කාල මෙතන මෝඩ තර්ක කරනවා. දෙයක් කියන්න කලින් ඒකෙ හැමපැත්තක් ගැනම උඹට ඔය තියෙන මොලෙන් හිතපන්. මෝඩ අදහස් දාන්නේ නැතුව.

    :no: machan meka uu kiyana kathawak nemei hodata kiyapan thread eka
     
    sudupusa

    Member
    Jul 19, 2011
    101
    5
    0
    මහනුවර නගරය
    මටනම් හිතාගන්න අමාරුයි මචන් උඹ මොකෙක්ද කියල . "මගේ රට මගේ ජාතිය මගේ ආගම" මේකෙන් අදහස් වෙන්නේ මචන් තමන්ගේ හැගීම තමන්ගේ රට වෙනුවෙන්. අපි වෙන ජාතිකයන්ට වෙනස් කම් කරනවානම් මචන් අද මේ රටේ මිනිස්සු මෙහෙම සමගියෙන් ජීවත් වෙන්නේ නෑ. උඹල වගේ කිසිම ජන්මයක් ජාතියක් නැති උන් නිසා තමයි මේ වගේ ප්‍රශ්න එන්නේ. අපේ රට වගේ වෙන ජාතීන්ට තැනක් දෙන වෙන රටක් මේ ලෝකේ නෑ බන්. කවදාවත් අපි අනිත් මිනිස්සුන්ව පහතට දැම්මේ නෑ. ජාති බේද ආගම් බේද කියල කවදාවත් අනිත් අයව කොන් කලේ නෑ. උඹල මේ පිට බල්ලොන්ගේ කටු කාල මෙතන මෝඩ තර්ක කරනවා. දෙයක් කියන්න කලින් ඒකෙ හැමපැත්තක් ගැනම උඹට ඔය තියෙන මොලෙන් හිතපන්. මෝඩ අදහස් දාන්නේ නැතුව.
    ඉස්සේල්ලා දෙයක් දාපුවාම ඒක හරියට කියෝලා බලපන් ඒකට තමන්ගේ අදහස දාන්න ඉස්සේල්ලා
    එහෙම නැතිව නිකන් කියවන්න එපා