US donates trucks to SL Army

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    kathaawa eththanam machan api chiineta kiyala thawa oita wada hoda badu tikak genna gamu.. :lol: ethakota ekata against American kaarayo apita Hummer wunath dei...:rofl: ohoma chinei americawai kotawa kotawa tika kaalayak hitiyanam apita Apachi , F22 wunath lebenna beri kamak nehe.. :rofl:


    ඔව් ඔව්:lol: පෙන් නැ දිලා තියෙන්නෙත් ටාටා,ඇමරිකාවෙ ෂො එක විතරයි දැන් සල්ලි නැ,චිනාට ඇමරිකාවත් නයයි,වැඩි කලක් යන්න ඉස්සර චිනා NO 1
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඔව් ඔව්:lol: පෙන් නැ දිලා තියෙන්නෙත් ටාටා,ඇමරිකාවෙ ෂො එක විතරයි දැන් සල්ලි නැ,චිනාට ඇමරිකාවත් නයයි,වැඩි කලක් යන්න ඉස්සර චිනා NO 1

    American Army kaarayage Boot eke idan helmet eka wenakam ma Made in China ne :D
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඔව් ඔව්:lol: පෙන් නැ දිලා තියෙන්නෙත් ටාටා,ඇමරිකාවෙ ෂො එක විතරයි දැන් සල්ලි නැ,චිනාට ඇමරිකාවත් නයයි,වැඩි කලක් යන්න ඉස්සර චිනා NO 1
    Chine owns 9% of US debt

    China exports yan ne America welata

    China needs America more than America needs China
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    දුන්නෙ මොකටද කියල දන්නවා ද? ඇමරිකාවට අපෙ හමුදාව ගැන ඇයි එක පාරටම සත්ව කරුණාවක්:lol:,මොකටවත් නෙමේ,ඔය චිනා අපිට උදවු දෙන හින්දා,ඇමරිකාවෙන් කියලා තිබුනා චිනය ලංකාවට උදවු කිරිමෙන් දකුණු ආසියාවේ බලය තහවුරු කිරිමටයි යන්නෙ කියලා,අන්න එකට තමා ඔය දිලා තියෙන්නෙ,මම හිතන්නෙ ඔයින් එයාල බලාපොරොත්තු වෙන්නෙ එ අයත් අපි සමගයි කියල බොරුවට පෙන්නන්න,lචිනා ට එගෙන්ස් එකට තමා ඔය කරලා තියෙන්නෙ,(මේ මගෙ අදහස.. වැරදි වෙන්න පුලුවන්)
    americawe ekale edan udaw karanawa

    eka paratama una wenasak newei