Ca ptain Arjun!!!!!;10657747 said:අනේ king of පචයෝ මේක මගේ ආගමවත් කුරනයවත් නෙවයි, එහෙත් කොයි කාටත් මෙච්චර පච කෙලින්න එපා, මොකද අද නෙට් එකේ කාටත් බොරු කරන්න බැහැ, ඇත්තයි බොරුවයි දෙකම හදුනාගන්න පුළුවං කම්මැලි නැත්තම්, ඉස්සර මම උඹ කොටන ඒවා ඇත්තද කියල සැකයකුත් තිබුන නමුත් පසුව මට තේරුම් ගියා උඹ කවුද කියන්න. උඹට මේ අපහස කිරීම් දැන් part time job එකක් වෙලා තියෙන්නේ, මම මේ උඹට හොදින් කියන්නේ කාටත් අපහස කරන්න එපා බන්, නෙට් එකේ කාටත් බොරු කරන්න බෑ ඔක්කොම අහුවනවා, අනේ මචන් මම මෙහෙම ලියුවා කියල මට කුණුහරප රෙෆ් දාන්න එපා බන් කොච්චර උනත් අපි ඔක්කොම එකයි නේ බන්.
All know ex-mu is a pathetic looser,who doesn't have the backbone to say what he follows in public but hides behind stupid arguments from failed lot like Richard dawkin..

Who cares

Last edited:



