මැජික්

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පුදුමයි..........:):):):) හිත කියවන මැජික් ගොෆර්..............

    මේක මට ආපු මේල් එකක්
    කට්ටිය පොඩ්ඩක් බලන්නකෝ.......මාරයි

    මේක වෙන විදිය දන්නවනම් පොඩ්ඩක් කියන්න.......


    http://www.learnenglish.org.uk/games/magic-gopher-central.swf

    හොදනම් ඉතින් රෙප් එකක් කමෙන්ට් එකක් එහෙම දෙන්න හොදේ........:):):)
     
    Last edited:

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් ඔයාගේ ඔය ලින්ක් එකේ http// කියන කෑල්ල දෙපාරක් වැදිලා, ඒක හදන්න, නැත්නම් ලින්ක් එක වැඩ නැහැ
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    fatta
    bt oke athi majic ekak na bang

    පැහැදිලිවම ඉතින් මැජික් එකක් නෙවේ නේ මචන් ......වෙන විදිය මොකද්ද කියල ඇත්තටම මට හිතාගන්න බැ........උබට තේරෙනවනම් කියන්නකෝ මචෝ........:)
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඉස්සෙරලම මවුස් පොයින්ට් එක යන තැන තියන ඉමේජ් එක තමා පොර පෙන්නන්නේ
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    නැහැ බන්, එහෙම වෙන්නේ නැහැ, :no:
    අයෙත් කරලා බලහන්:oo:

    අංක මතක තියගන්න ඔනේ නෑ
    මවුස්පොයින්ට් එක යන තැන මතක තියාගෙන බලපන්
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අයෙත් කරලා බලහන්:oo:

    අංක මතක තියගන්න ඔනේ නෑ
    මවුස්පොයින්ට් එක යන තැන මතක තියාගෙන බලපන්

    No machan this is the answer
    Originally Posted by Climax
    When u add the two digits and subtract from the original, it always gives a multiple of 9... (like 9,18,27,36, etc) so it has the same symbol for all the multiples of 9 and that fellow shows that symbol ;);););););););)

    :yes: