මැජික්

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මම නම් සීන් එක දන්නවා...

    20 ට පල්ලෙහා ඉලක්කම් ඔක්කොටොම එන්නෙ උත්තර ය 9, 30 ට පල්ලෙහා ඔක්කොටම 18, 40 ට පල්ලෙහා 27 ඉතින් මෙ 9,18,27 ඔක්කොටම එන්නෙ එකම ලකුන...වෙනස සැරින් සැරෙ මෙක වෙනස් වෙනව....කලින් ම කෙනෙක් උතතර දීල තිබුනත් මම හිතන්නෙ කට්ටිය දැකල නැහැ...
     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඕකේ තියෙන කතාව මෙච්චරයි..

    09
    18
    27
    36
    45
    54
    63
    72
    81
    90
    කියන Numbers ඔක්කොටම දෙන්නේ එකම Symbol එක..

    25g70ra.jpg


    අර කියන විදිහට ගාන හැදුවම එන උත්තරය එන්නේ කොහොම එකතු කළත් 09 යි..

    ඒ කියන්නේ..

    * + * = 9

    මොකද කියනවානම්..
    0+9 = 09
    1+8 = 09
    2+7 = 09
    3+6 = 09
    4+5 = 09
    5+4 = 09
    6+3 = 09
    7+2 = 09
    8+1 = 09
    9+0 = 09

    වෙන නිසා..

    ඉතිං කොහොම එකක් හිතලා කොහොම කළත් එන්නේ එකම Symbol එක..
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඕකේ තියෙන කතාව මෙච්චරයි..

    09
    18
    27
    36
    45
    54
    63
    72
    81
    90
    කියන Numbers ඔක්කොටම දෙන්නේ එකම Symbol එක..

    25g70ra.jpg


    අර කියන විදිහට ගාන හැදුවම එන උත්තරය එන්නේ කොහොම එකතු කළත් 09 යි..

    ඒ කියන්නේ..

    * + * = 9

    මොකද කියනවානම්..
    0+9 = 09
    1+8 = 09
    2+7 = 09
    3+6 = 09
    4+5 = 09
    5+4 = 09
    6+3 = 09
    7+2 = 09
    8+1 = 09
    9+0 = 09

    වෙන නිසා..

    ඉතිං කොහොම එකක් හිතලා කොහොම කළත් එන්නේ එකම Symbol එක..
    :yes: yep. Eka wasan karanna trick ekak widiyata eka eka wathawal wala eka eka symbols use karanawa meke system eken ;)