උබල කලිසම දාද්දි මුලින්ම දාන කකුල මොකක්ද?

අනිවා කියල පලයන් රයිට් ඔර් ලෙෆ්ට් කියල හරිද?????
බිම්ප් එකක් දානවට වඩා එක හොදයිනේ???
අනේ අපේ මල්බබා කියනව එයා උඩ පැනල කකුල් දෙකම දානවලු බලන්නකො ඒකෙත් හැටි නේද අනේ?
සාය දාන හැටිත් අහමුද කෙල්ලන්ගෙන් ?

එක්කො එපා ගුටි කන්නත් වේයි ඔව්වා අහලා !!

Last edited:
mulinma Right. etapasse Left 