Atlantis නැවත පෘතුවියට පැමිණි වගයි (Atlantis returned to earth)

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    Atlantis නැවත පෘතුවියට පැමිණි වගයි (Atlantis returned to earth)

    NASA විසින් විශ්වය ගවේෂණය කිරීමට දියත් කල Atlantis නම යානාව අද තිස් වසරක් සේවය නිම කර නැවත පෘතුවියේ Kennedy අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත පැමිණි වගයි. එය බැලීමට පැමිණි ගොඩක් නරඹන්නන් ගේ ඇස වල සතුටු කඳුළු පිරි තිබු බව වාර්තා වෙනවා.

    නමුත් මේ අට්ලන්ටිස් ව්‍යාපෘතිය නිමවූ නිසා 3200 පමණ වූ සේවකයන්ගේ රක්ෂා අහිමි වෙන බව මාධ්‍ය වාර්තා කරනවා. :(:(:(


    26102808.jpg



    93648442.jpg



    54091822.jpg



    88006963.jpg



    75138148.jpg



    53200677.jpg



    84562310.jpg


    39855570.jpg