යුනිවසල් studio එක බලන්න යමු
යුනිවසල් studio එක බලන්න යමු
මේක දැක්ක ගමන් ඔය ගොල්ලන්ට මතක් වෙනවා නේද ෆිල්ම් ගොඩක් .ඒ හැම ෆිල්ම් එකක්ම නිපදවල තියෙන්නේ Universal Studios වල.ඒ වගේම ලෝකයේ 3 වෙනියට විශාලත්වයෙන් වැඩිම
විනෝද උයන් (Amusement park ) සමුහය තිබෙනෙත් මේ ගොල්ලන්ට තමයි
මේ තියෙන්නේ Coraline ෆිල්ම් එක හදපු තැන
මෙන්න War of the worlds ෆිල්ම් එකේ සෙට් එක
Water World film එක හදපු තැන
වාහනේ දැක්ක ගමන් මතක් වෙනවා නේද (scooby)
මතකයි නේද Jurassic Park (මතකද මේ යකඩ කූඩුව ,වාහන , පාලම )
King Kong boat
Fast and the Furious
Heroes හදපු තැන
මේ දැවැන්ත නිල් පසුබිම විවිද දේවල් වලට යොදා ගෙන තියනවා
Alfred Hitchcock's The Birds, Crossing Jordan and Who's the Boss ෆිල්ම් හදල තියෙන්නේ මෙකෙලු
මේ වීදියේ ගොඩක් වෙඩි තියාගන්න ඒවා shoot කරාලු
මෙන්න ෆිල්ම් වල ඉන්න ලොකු ලොක්කෝ rest කරන තැන මේකේ ඒ ගොල්ලන්ට ඕන හැම දේම තියනවලු
මේක ඇතුලේ කියන film ගොඩක් නිපදවල
තියනවලු
The interior of St Helen's Orphanage
-The interior of the Triple Rock Baptist Church
-The interior of the Chez Paul
-The interior of the Soul Food Cafe
-The interior of the Nazi Headquarters
-The Palace Hotel service tunnels
-The interior of the Cook County Building
-The Joliet Prison Mess Hall
මෙන්න කෘතීම ගංවතුරක්
2008 ද් යුනිවර්සල් චිත්රාගාරය තුල ගින්නක් හට ගත්තා ඇති වෙච්ච ගින්න නිසා ගොඩක් පසුතල විනාශ උනා
ඊට පස්සේ ඒ ගොල්ලෝ අලුතින් හදපු ටිකක් මේ තියෙන්නේ
කොහෙමද ඈහැ රැවැට්ටිල්ල

ඔන්න ඉතිං නසරානි කොලුවත් එක්ක යුනිවර්සල් Studio එක බලන්න ගියාට ස්තතියි. .දැං මේ කොලුව ගැනත් හිතල අර දෙනව කිව්ව එක මොකක්දඑක දීලම යන්න හොදේ.... .. එළ නේ.... මේ නසරානි කොල්ලා එහෙම තමයි .....
උපුටා ගැනීමක් හොදේ නැත්තං මට බනියි

මේ දැවැන්ත ගොඩනැගිලි වල තමයි මේ ගොල්ලන්ගේ රහස් තියෙන්නේ