මචන්ලා මම මේ ඇඩ් එක දැක්කේ මේ මාසේ විජය පරිගණක සඟරාවෙ තිබිලා.මේ දිනූශ මුනසිoහ කියන්නේ ඇත්තටම ඊ මනී හොයන කෙනෙක්ද? නැත්තම් තවත් එක ක්ලාස් කාරයෙක්ද? මේයා වන් ඩේ ප්‍රෝග්‍රැම් වගේම දවස් 4 ප්රෝග්රෑමුත් කරනවා.මේ තියෙන්නෙ එයාගේ සයිට් එකෙ පින්තූර වගයක්..
http://www.ebuylk.com/emoney.html මමත් බැලුවෙ මේ ක්ලාස් එකකට යන්න,යන්න කලින් ඇහුවෙ මෙයාගෙ ක්ලාස් ගිය කවුරු හරි ඉන්නවද බලන්න්න එහෙම ඉන්නවනම් පොඩ්ඩක් මාව මේ ගැන දැනුවත් කරන්න..බලලා යන අය බම්ප් එකක්වත් දාලා යන්න.ලොකු උදව්වක්..

man dapu add eke nam thiyenawa wena monawada maha godak bux gana nam naha eke..
ane manda dan course eka aluth karalada danne na.mata hariyatama danaganna ona meyage clss ekata me lagakadi giyapu kenekugen me gana.. 