---REP---

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    IMG_8759.jpg

    MAට මේ පොටෝ එක SAහයෝගයෙන් -Rep ටිකක් හම්බ Uනා:lol:. -Rep දුන්න හැමෝටම තැන්කු. Vශේෂයෙන් අපේ නරි Aය්යට:lol::lol::lol:.

    unledzfd.png
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    hik hik. magen bota +rep

    තැන්කු මචන් උබල වගේ කොල්ලෝ ඉන්න හින්ද තමය එළකිරි එක අව්ලක් නැතුව ගොඩවෙන්නේ., මේකේ ඉන්නවා රෙප් කපන්නම බලන් ඉන්න කස්ටියත්:growl::growl::growl:.
     
    • Like
    Reactions: Deadmau5
    උඹ මාර ටියුබ් ලයිට් එකක් නේ මචන් හේතුව මේකයි ඒ ත්‍රෙඩ් එකේ උඹ ඔයක දාලා තියෙනවා දැකලා ඇත්තටම මටත් තරහා ගියා මොකද කොල්ලෙක් ත්‍රෙඩ් එකක් දැම්මාම මචන් බලාපොරොත්තුවක් තියාගෙන, උඹ ඔයවගේ එකක් ගිහින් එතන දැම්මාම යම්කිසි සාධාරණ හේතුවකින් තොරව අදාල අරමුණෙන් ත්‍රෙඩ් එක ඉවතට ගිහින් ඒක විහිළුවක් වෙනවා.
    showthread.php
    උඹ මේක දැම්මේ ඒ ත්‍රෙඩ් එකේ පලවෙනි කමෙන්ට් 10 ඇතුලේ එතකොට මුල් පේජ් එකේම ඔය වගේ ගොබ්බ අප්‍රසන්න පික් එකක් දාලා තිබ්බාම මේක තව දුරටත් බලන්න හිතෙනවද ???? ඉන්පස්සේ හැමෝම ඔයවගේ ඒවාම දාන්න ගියොත් ත්‍රෙඩ් ඔව්නර්ට කොයිතරම් හිත්වේදනාවක් ඇතිවෙනවද කියලා උඹ තේරුම් ගනින් මම නම් රෙප් කැපුවේ නෑ ඒත්.. විහිළු කරන්න ඉස්සර පොඩ්ඩක් හිතපං මම අනන්තවත් මහන්සියෙන් ටයිප් කරලා රිප්ලයි පෝස්ට් නොකර ක්ලෝස් කරලා තියෙනවා හිත රිදෙයි කියලා උඹට -රෙප් ලැබුනේ නිකන් නෙවෙයි අනික ඔතන ඕක රිමූව් කරපං කියලම කොල්ලෙක් -රෙප් දීලා තියෙනවා ඒකෙන්වත් තේරුම් ගන්න බැරි උනා කියන්නේ මාර පුදුමයි බං උඹ ! අනික ඔය නරියා කියලා කියන එකෙන් වෙන උන්ටත් හින්ට් වදිනවා. කෙසේ වෙතත් අනුංගෙ නම් දාලා -රෙප් දෙන එක අද ඊයෙක ඉදං වෙන දෙයක් නෙවෙයි කියන එකත් දැන ගනින් සමහර විට නියම කෙනාමත් වෙන්න බැරි නැහැ. වැරැද්ද කා අතේද කියලා හිතලා බලන්න. +රෙප්
     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    රෝප්;10709484 said:

    :yes: උඹේ කතාව හරියට හරි.:) මමත් ඔය ත්‍රේඩ් එක බැලුව. :no: ඒත් මුට - රෙප් නම් දුන්නෙ නෑ. :-)rolleyes: ඔප්පු කරන්න ඕනෙ නම් කියපන් උඹ කියන ඕනෙම නමක් හරි අංකයක් හරි දාල රෙප් එකක් එවන්න)
    12.gif
    සිරාවටම එහෙම ත්‍රේඩ් එකක මෙ වගේ පින්තූරයක් දාන එක වැරදියි. :baffled: මේ උඹලගෙ ගෙදර ඇති කරන බල්ල නෙවෙයි නෙ? :oo: විහිළු කරන්න, විහිළුවට ගන්න ඕන දේවල් තියෙනව එහෙම ඕන නැති දේවල් තියෙනව. :dull: ඒක තේරුම් අරන් හිටහන් ඔක්කොටොම කලින්. :no: අනික - රෙප් ලැබුනාම ගිරිය පුප්පගෙන කෑ ගහන්නවත් ත්‍රේඩ් දාන්නවත් නෙවෙයි, :nerd: ඉස්සර්ලම හිතපන් මොකටද මේ - රෙප් ලැබුනෙ කියල. :rolleyes: තමන්ගෙ අතේ වරද තියාගෙන - රෙප් දුන්න උන්ට බැනල වැඩක් නෑ නෙ. :eek: තමන්ගෙ අතේ වරදක් නැති නම් අදාල පෝස්ට් එකේ හරි අදාල ත්‍රේඩ් එකේ හරි - රෙප් දුන්න එක ගැන කියපන්. :) මම නම් එහෙමයි. :sorry: - රෙප් එකක් ආවම මගෙ වරදක් නම් ඒක හදාගන්නව, :( නැතුව නිකන් නම් - රෙප් දීල තියෙන්නෙ.., ඒ අදාල ත්‍රේඩ් එකේම කියනව ඒක.
    11.gif
    මචන් රෝප් උඹට රෙප් +. :yes:
     
    අනේ සොරි බන්:(. මට දැන් තමයි තේරුනේ. ඔය ත්‍රෙඩ් එක දැම්ම සහෝ ලග මම සොරි ඉල්ලනවා:(:(:(.

    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    අනේ සොරි බන්:(. මට දැන් තමයි තේරුනේ. ඔය ත්‍රෙඩ් එක දැම්ම සහෝ ලග මම සොරි ඉල්ලනවා:(:(:(.

    :) ඒක දැන් කමක් නෑ. :yes: උඹ වරද හදාගත්ත එකම කොයි තරම් දෙයක්ද. :rofl: අපිත් ෆන් එකට බර කොල්ලො තමා, :cool: ත්‍රේඩ් වල පිස්සු කෙලිනව ඒත් ඉතින් සීමාව දැනගෙන තමයි ඉන්න ඕන.
    11.gif
    එළ එළ, :D එහෙනම් රෙප් +1 ක් ඕන් මගෙනුත්. :)
     
    :):):)