Google earth තිබුනට අපෙ කට්ටිය වැඩිය බලන්නෙ නැ.එ නිසා මෙ විදිහට හරි දාන්න ඔනෙයි කියල හිතුනා.අනික මොන මොන area ද අලුතෙන් sat images update වෙලා තියෙන්න කියලා බලන්න කම්මැලි අයටත් මෙ විදිහ හොදයි.
Google earth වලින් හරි ප්‍රයොජනය ගන්නවද කියලත් සැකයි..
ඔන්න තව දෙයක්...ඔනම තැනක Elevation profile එකක් (හරස්කඩක්) ලබාගන්න පුලුවන්.
උදා:
මම මේ ගත්තෙ කලුපහන හංදියෙ ඉදලා Devils staircase හරහා Horton plain වලට යන Jeep road එක දිගේ එක.. මුහුදු මට්ටමේ සිට උස එහෙම සලකුනු වෙනවා.
1.Ruler Menu එකේ path tab එක select කරල අපිට උවමනා හරස්කඩේ අදින්න.
2 path එක save කරන්න
3 Places වල දැන් එ path එක අති.එක right click > Show elevation profile යන්න..
එච්චරයි
-----------------===========================--------------------
weligama bay
Fortress Galle
Leisure World-Kaluaggala
hambanthota
Hakgala garden
Galle
Ginigathhena town
Duvili ella
Dabulla town
Dabulla temple
Unawatuna
Lipton seat
Horton plain
Kelaniya temple
Kandy city
Kaduwela
Hunnas falls hotel
Idalgasinna station
Kadugannawa
Laxapana falls
Kirivehera+katharagama
Kothmale +Mahawali maha seya
Ambuluwawa
Sigiriya
Rumassala
Rawana ella
Polhena beach
Pitawala pathana
Peradiniya
Nuwara eliya
Norton Bridge
nallathanniya
Mirissa
Mathara
Martin wikramasinha House
Mahiyanganaya