SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    අනේ මචන් කවුරුහරි මට නිරංජලා සරෝජිනී මහත්මියගේ "ලොව නිසසල වී නවතින මොහොතේ "සින්දුව තියෙන කෙනෙක් දෙන්නකෝ.මට ගූගල් කරලා හම්බුනේ සින්දුවේ පරණ වර්ශන් එකක්:dull:.ඒකේ වචන පැහැදිලි මදි.ටිකක් හොද කොලිටියෙන් තියෙන සින්දුව තියෙන කෙනෙක් මට දෙන්නකෝ:)

    http://www.mediafire.com/?vmmjnouztll
     

    uhucsam

    Member
    Dec 11, 2006
    271
    4
    0
    Machan la mata thiyanawanam Namal udugamage Palaweni casset eka Oba mulawe eka song tikak hoyala dannako
     

    djsandun

    Member
    Jul 30, 2007
    253
    12
    0
    Galle
    ජීවිතෙ දුකයි මට කියාදුන්නෙ ඔබයි - මල්කුමාරි ගීතරානි

    mata me song eka hoyala dennakoooooo plzzzzz........

    :love::love::love:
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,854
    1,540
    113
    MATA KAWURUHARI "DAYARATNE RANATUNGA "MAHATHMAYAGE PARANA MUSIC THIYENA ALBUM TIKKAK HOYALA DENWADA? LOKU UDAWWAK.
     
    Status
    Not open for further replies.