සදේ රැස් මත
පාව යන්නට..
පාව ගොස් නුඹ
ගැබ සිඹින්නට..
මැවූ ලස්සන
හීන මදිවට..
මගේ සද ගැන
සදැස් කුමටද..
පෑයුවයි මා ලොව එකලු කර
දිවි මගේ ගන අදුර දුරු කර....
වෑහුනයි හද පෙම ප්‍රියංකර
නුඹේ පෙම මා හද නිදන්කර......
වාව්...නියමයි
ගොඩක් ලස්සනයි,හොඳ හැකියාවක් තියෙනවා ඔයාට
රෙප් +

Lassanai...

lassana nirmanayak petsha nangi...digatama liyanna...![]()
ලස්සනයි...
සිංහළයා;10732358 said:නියමයි![]()
lassanayi thava danna 6+++
niyamai...![]()


