නොතාරිස්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ ටවුමෙ ඉන්නව තාරිස් සෙමනේරිස් කියල නොතාරිස් කෙනෙක්.....
    මිනිහ මේ ලගදි මිනිහගෙ කාර්යාලෙ ලග ගහන්න බෝඩ් එකක් ප්‍රින්ට් කරන්න ආව

    මිනිහ ලියල දීල තියෙන්නෙ
    තාරිස් සෙමනේරිස්
    ප්‍රසිද්ධ නොතාරිස් කියල


    අපේ එකා ගහල තියෙන්නෙ
    තාරිස් නොතාරිස්
    ප්‍රසිද්ධ සෙමනේරිස්

    කියල
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තාරිස් නොතාරිස්
    වතිල ද ප්‍රසිද්ධ සෙමනේරිස් :P