අපේ ටවුමෙ ඉන්නව තාරිස් සෙමනේරිස් කියල නොතාරිස් කෙනෙක්.....
මිනිහ මේ ලගදි මිනිහගෙ කාර්යාලෙ ලග ගහන්න බෝඩ් එකක් ප්රින්ට් කරන්න ආව
මිනිහ ලියල දීල තියෙන්නෙ
තාරිස් සෙමනේරිස්
ප්රසිද්ධ නොතාරිස් කියල
අපේ එකා ගහල තියෙන්නෙ
තාරිස් නොතාරිස්
ප්රසිද්ධ සෙමනේරිස්
කියල
මිනිහ මේ ලගදි මිනිහගෙ කාර්යාලෙ ලග ගහන්න බෝඩ් එකක් ප්රින්ට් කරන්න ආව
මිනිහ ලියල දීල තියෙන්නෙ
තාරිස් සෙමනේරිස්
ප්රසිද්ධ නොතාරිස් කියල
අපේ එකා ගහල තියෙන්නෙ
තාරිස් නොතාරිස්
ප්රසිද්ධ සෙමනේරිස්
කියල





