දෙපද පද ගැටුම්

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    පෙර මතකයට ආවා මං හොයාගෙන
    එක මැසි මදුරුවෙක් නෑ කවි කියන්නට
    අපමණ වටින කවි පැබැදුම් යට යන්න
    බෑ ඉඩ දෙන්න අරඹමු යලි පද ගැටුම

     
    Last edited:
    Jun 14, 2011
    533
    28
    0
    පලමුව ලියන්නං මල්කවියව තෝරා
    තෝරා නෙමෙයි ඕකා අලිපත මෝරා

    :angry::angry::P:P:rofl:

    ආදරේ හිතෙනවා ඨාකූර් දෑක්කම ඌරා ...:P:P
    කණයා නෑති වලට පණ්ඩිතයලු ලූලා ! :love::love:
     
    Jun 14, 2011
    533
    28
    0

    පෙර මතකයට ආවා මං හොයාගෙන
    එක මැසි මදුරුවෙක් නෑ කවි කියන්නට
    අපමණ වටින කවි පැබැදුම් යට යන්න
    බෑ ඉඩ දෙන්න අරඹමු යලි පද ගැටුම


    එහෙනම් මොනවා හරි කරමු අපි දෙන්න රෑ මෑද බදාගෙන ! :baffled::baffled:
    මම ඔයාව අරගෙන යන්නම් බබා වගේ වඩාගෙන ! :rolleyes:
    මලකුත් ගහමු අපි දෙන්නා ඔතාගෙන ! :shocked::shocked:
    මම ආවේ සංසාරේ ඔයාව පතාගෙන... :love::love::love::cool:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    සින්හබාහු;10740059 said:
    එහෙනම් මොනවා හරි කරමු අපි දෙන්න රෑ මෑද බදාගෙන ! :baffled::baffled:
    මම ඔයාව අරගෙන යන්නම් බබා වගේ වඩාගෙන ! :rolleyes:
    මලකුත් ගහමු අපි දෙන්නා ඔතාගෙන ! :shocked::shocked:
    මම ආවේ සංසාරේ ඔයාව පතාගෙන... :love::love::love::cool:

    gay වී ඉපදීම පෙර කල කරුමයකි
    මා උඹ නොවේ පැතුවේ උඹලගේ නංගි
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මරු , සුදු පුසා වෙල්කම්
    කවි පද ගොතා නෙලපන්
    තව තව උන් එයිනම්
    ගත හැක හොද ආතල්
     
    Jun 14, 2011
    533
    28
    0
    gay වී ඉපදීම පෙර කල කරුමයකි
    මා උඹ නොවේ පැතුවේ උඹලගේ නංගි

    කවි පද බෑන්ද වරදට straight මම අන්තිමට Gay වුනී :dull::dull::dull:
    නංගි කෙනෙක් නම් නෑ බොට ආච්චි දෙන්නම්කෝ හනී
    :P:P:P :love:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    සින්හබාහු;10742132 said:
    කවි පද බෑන්ද වරදට straight මම අන්තිමට Gay වුනී :dull::dull::dull:
    නංගි කෙනෙක් නම් නෑ බොට ආච්චි දෙන්නම්කෝ හනී
    :P:P:P :love:


    සිංහ මිනිස් ගැටුමකට මැදි වෙලා හරි
    උඹ වගේ එකෙක් ඉපදුනු එක මාර ජොලී.
    :P
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    සින්හබාහු;10742132 said:
    කවි පද බෑන්ද වරදට straight මම අන්තිමට Gay වුනී :dull::dull::dull:
    නංගි කෙනෙක් නම් නෑ බොට ආච්චි දෙන්නම්කෝ හනී
    :P:P:P :love:

    කවි පැබදපන් මෙහෙ gay කම් නොපාලා :frown:
    අත්තම්මා දියන් සියෙක් හොයාලා :P
     
    Jun 14, 2011
    533
    28
    0
    සිංහ මිනිස් ගැටුමකට මැදි වෙලා හරි
    උඹ වගේ එකෙක් ඉපදුනු එක මාර ජොලී.
    :P

    ලග හිටියනම් තොත් එක්ක දාගන්නවා වලී ....:growl::growl:
    අර ගෑරි සින්හයා තමා මේ ඔක්කොටම පලී :dull::dull:
     
    Jun 14, 2011
    533
    28
    0
    කවි පැබදපන් මෙහෙ gay කම් නොපාලා :frown:
    අත්තම්මා දියන් සියෙක් හොයාලා :P

    විහිලුවට ගේ කථා කියාලා ...
    මම කාපු කට්ට මේ ඈති බාගෙට මලායා ....:dull::dull:
    ආච්චිට එපානම් හොද වෑස්සියක් හොයාලා ...:rofl::rofl:
    දෙන්නම්කෝ ..
    විහිලුවක් කලේ. ගංගාවට බරක් නෑ වෑහි බිදු යයි ගලායා ... :rolleyes::rolleyes:
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    හිට්යත් දෙතුන් අවුරුද්දක් එලකිරියේ
    දුටුවේ අදයි මේ හරුපය කලබලයේ
    දෙනවානම් ඉඩක් සෙට් වෙන්නට මේ අස්සේ
    කැමතියි මාත් ගලපන්නට පද දන්නාසේ..!
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    සින්හබාහු;10746895 said:
    ලග හිටියනම් තොත් එක්ක දාගන්නවා වලී ....:growl::growl:
    අර ගෑරි සින්හයා තමා මේ ඔක්කොටම පලී :dull::dull:

    වලී දාගන්නේ මොකටද බන් අනේ අපි...
    උඹ දකින විටදි හිත කියන්නේ අනේ සොරී...
    :rolleyes:
     
    Jun 14, 2011
    533
    28
    0
    වලී දාගන්නේ මොකටද බන් අනේ අපි...
    උඹ දකින විටදි හිත කියන්නේ අනේ සොරී...
    :rolleyes:

    සින්හබාහුට අපහාස කලාම උඔට හෑපී ...:dull::dull:
    මම හරි වසයි මෙහෙම හිටියට ඒ මගේ හෑටී ... :growl::growl::growl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    pahugiya dinaka wadata yanna lift eke ma ena witadi
    roobara tharuna anganawak goda uni palaweni thattuwedi
    ayay mai witharak thani uni thattu dekak yana magadi
    sweet dreams iwarai aya pitawuni hathara weni kadaimedi