යාළුවනේ මට පොඩි උදව්වක් කරන්න

යාළුවනේ මට පොඩි උදව්වක් කරන්න

යාළුවනේ මට පොඩි උදව්වක් කරන්න. මම දැන් දාගෙන ඉන්නේ firefox 3.6 :D:D. මම අද firefox 5 දැම්මා.නමුත් එතකොට IDM,කැස්පස්කයි,ස්කයිප්, එවාට තියන Add-ons වැඩ නෑ :frown::frown::frown:.ඊට පස්සේ මම ආයෙත් කලින් තිබ්බ firefox දාගත්තා:rolleyes::rolleyes:. මම හිතාගෙන ඉන්නේ හෙට internet explorer දාගන්න:(:(. ඒක හොදයිද:oo:? ඒකේ හොදනම් හොද version එක මොකද්ද:oo:? නැත්නම් firefox 5 ම දාගන්නද:oo:? එහෙම දාගත්තොත් අර add-ons වලට මොකද කරන්නේ:oo:? ප්‍රශ්න ගොඩයි...............................

කරුණාකරලා මේක බලන ඔක්කෝම මොනවහරි කියලා යන්න. නැත්නම් rep+ එකක් එහෙම දීලා අපිවත් ගොඩට ගන්න.
 
smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    425522356.gif
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    ආ...පෝ මචං..firefox 5 නම් අජූතයි..තාම නෑ කිසිම add-on එකක්වත් plug-in එකක්වත් ඒකට support කරන. තව මාස 6-7 කින් නම් ඔන්න බහියි. උඹ ගනන් ගන්න එපා. ආයමත් පාරක් බැහැපං firefox 3.6 එකටම. මම නම් දකින විදියට අලුත් එකේ වෙනසක් නෑ. ස්කින් එක වෙනස් කරලා විතරයි. වැඩ කෑලි අලුත් මුකුත් නෑ.. හැබැයි මචං explora එකට නම් යන්න එපා.. උඹට නෙට් එපා වෙයි. ඒක මල ජරාවක්...
     
    thanks මචන් කිවට...........